ඕනෑම ප්‍රශ්නයක් විසදිය හැකි සරලතම පියවර 4...
අපේ life එකේ ගොඩක් වැටීම් තියනව,නැගිටීම් තියනව.නැගිටීම් තියෙන වෙලාවක අපි සතුටු වෙනව,වැටීම් තියෙන වෙලාවක අපි දුක් වෙනව,අඩනව. හැබැයි ප්‍රශ්ණයක් වුන වෙලාවට ඒ ප්‍රශ්ණේ හිතට වදයක් වෙන්නත් කලින් අපේ හිතින් අයින් කරල දාන්න පුලුවන් බව ඔයා දන්නවද...