ටෙලිකොම්_එකේ_වැඩ
Fiber connection එකේ Optical Module Input Power(dBm) එක 25 ට අඩුවෙන් තියෙන්න ඕන, එත් connection එක දුන්න දවසේ ඉදන් ඕක 28න් එහා තිබුනෙ.
කොච්චර complaints දැම්මත් වැඩක් නැහැ, ඇවිත් බලල, email එකක් දාන්නම් කියල යනව.
දවස් දෙකකට කලින් බලද්දී 35 ක් වෙලා, නිතර නිතර disconnect වෙන්න...