දැන්නම් ලංකාවේ තැපැල් සේවය අන්තිමයි. මම මාස 4කට කලින් Aliexpress එකෙන් order කරපු බඩු ආවේ ඊයෙ. tracking data චීනෙන් පිට උනායින් පස්සේ මලාට update වෙන්නෙ නැහැ, මොකද මෙහෙට බඩූ ආවම ඒවා update කරන්නේ නැහැ.
ලියුම් බෙදන කෙනාගෙන් ඇහුවම හැමදාම කියන්නෙ "බඩු ගොඩක් තියෙනවා, ඒවා පොතට enter කරන කෙනාගේ පරක්කුව තියෙන්නෙ".
යන්නයි එන්නයි කිසිම වියදමක් වෙන්නේ නැත්නම් අපි චීනෙට ගිහින් අරන් එනවා මීට ඉක්මනට.
ලියුම් බෙදන කෙනාගෙන් ඇහුවම හැමදාම කියන්නෙ "බඩු ගොඩක් තියෙනවා, ඒවා පොතට enter කරන කෙනාගේ පරක්කුව තියෙන්නෙ".
යන්නයි එන්නයි කිසිම වියදමක් වෙන්නේ නැත්නම් අපි චීනෙට ගිහින් අරන් එනවා මීට ඉක්මනට.
ubalage local post office eke awulak aththe. mage nam strike eka dawaswala late una arenna ita kalin or passe late welama na. me lagadi dapu item wagayak 10 days walin awa (china post).