මම E-bay එකෙන් Tablet PC එකක් order කලා, දවස් 15 යද්දි Tablet එක ආවා,
මට E-bay account එකක් නෑ, යාලුවෙක්ට කියල තමයි ගෙන්න ගත්තේ
ඒත් එකේ Touch එක වැඩ කලේ නෑ, මම ඒක Return කලා,
Seller Return Tablet එක July 20 වගේ එව්වා කියලා msg. එකක් එව්වා. ඒත් තාම ආවේ නෑ,
දැන් මාසයකටත් වඩා කල් වැඩියි, Seller...