මචන්ලා මගේ ලග තියෙන්නේ Samsung S22C300 full hd 1080p monitor එකක්.
ඒක 3D monitor එකක් නෙමෙයි.
එත් Cyberlink Power DVD එකේ 3D වල,
3D Ready HDTV (DLP)
3D Polarizer LCD කියන option 2 ම හොදට වැඩ.
මේවා බලන්න Active shutter glasses හෝ Polarized glasses ඕනේ. මම ගාව මේ glasses නැ.
මට දැනගන්න ඕනේ මම මේ glasses ගත්තොත් මට 3D බලන්න පුළුවන් වෙයිද කියල?
(මම anaglyph 3d වලට කැමැති නැ)
මට තියෙන්නේ i5 3450, 8GB ram, 460GTX vga.