SLTMobitel Dongle Speed issue

isuru003

Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    Mama office eken deepu SLTMobitel Dongle ekak use karanawa.

    Eke speed patta awul FB yanneth ne. Signal Awlak ne 4g thiyanwa.

    Speed test kalama Speed hondata thiyanawa. around 10-15 Mbps

    E unata FB wath ynnna bari tharam slow ne. Mokakda case eka?

    Capturea.JPG
    Capture.JPG
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,085
    53,044
    113
    Colombo
    වෙනත් මොබිටෙල් සිම් එකක් දල බලන්න වෙනසක් තියනවද කියලා.
     
    • Like
    Reactions: isuru003

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    සමහර Dongle තියෙනවා Speed එක අඩු
    සමහර වෙලාවට Signal අවුලක් වෙන්න පුලුවන් Mobitel එකෙන් ලගම ටවර් එක වැඩ නැති උනා මේ අවුරුද්දට දෙපාරක්.
     
    • Like
    Reactions: isuru003

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,630
    113
    wena mobitel sim ekak othanama wena dongle/phone ekata daala balanna..
    office eken speed limit karapu office connection ekak da danne naha..
     
    • Like
    Reactions: isuru003

    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    mobitel wala limits thiyenawa godak towers wala.ube area eketh limit athi.
    ehema nathnam ube connection eke owa limit karala hadala athi office eken deepu ekk nisa.
    Office eken nam mukuth karala na machan. Tower seen eka balanna on
    වෙනත් මොබිටෙල් සිම් එකක් දල බලන්න වෙනසක් තියනවද කියලා.
    Office eke dongal 10 tiyenawa. 10 yema ekama case eka.
    සමහර Dongle තියෙනවා Speed එක අඩු
    සමහර වෙලාවට Signal අවුලක් වෙන්න පුලුවන් Mobitel එකෙන් ලගම ටවර් එක වැඩ නැති උනා මේ අවුරුද්දට දෙපාරක්.
    Signal nam kanu 4 thiyanwa 4g ekka
    mobitel වල ookla test කරන්නෙ කවුද. හොර හැත්ත ookla filter කරල තියෙන්නෙ උන්.
    Ehemath case thiyanawada?
    wena mobitel sim ekak othanama wena dongle/phone ekata daala balanna..
    office eken speed limit karapu office connection ekak da danne naha..
    Meka karala balanna ona.
     
    • Like
    Reactions: Amith0424

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,836
    9,986
    113
    මිනිසුන්ගේ ජිවිත විනාස කරන මේ කාලකන්නි ජාලය විනාශ වේවා
    ඩයලොග් ආයතනය ච්රාත් කාලයක් වැජබේවා

    peotvgo HD denawa kiyapu gon pimpiya neda me. :poop:
    mobitel limits gana danneth na.
    coincident ekk wennathi hora scene ekkwath danne nathi ekath.
    godak ridila neda pons... apita owa networks witharai dialog umbe job eka unata.. :lol:
    boss bannada performance madi kiyala..
     
    • Haha
    Reactions: Kavindu1221