1. Batcha

    අමිල වෙදමහතා

    අමිල සංජීව වෙදමහතාගෙන් ප්‍රතිකාර ගත්ත අය ඉන්නවද? සුදත්ත තිලකසිරි වෙදමහත්තයාය ප්‍රමෝට් කර කර හිටියා. දැන් එකපාරට සද්දයක් නෑ.
  2. Batcha

    සිංහලෙන් Linear Classification ප්‍රායෝගිකව

    ප්‍රායෝගිකව පයිතන් ඇසුරෙන් රේඛීය වර්ගීකාරකයක්(Linear Classifier) නිර්මාණය කරමු. ප්‍රශස්තකරණයේ(Optimization) මූලික කරුණු, අනුක්‍රමණ අවරෝහණ ක්‍රමය(Gradient descent) ගැන මූලික හැඳින්වීමක්. ප්‍රශස්තකරණයෙන් රේඛීය වර්ගීකාරකයක් දත්ත මගින් ඉගෙනීම.
  3. Batcha

    සිංහලෙන් Linear Classifiers

    Linear Classifiers|Machine Learning in Sinhala|රේඛීය වර්ගීකාරක(E11) දත්ත මගින් ඉගෙනීම (data driven learning) හරහා රේඛීය වර්ගීකාරකයක් (Linear classifier) හදමු. අවශ්‍ය මූලික දැනුම සඳහා පහළ වීඩියෝ බලන්න --------------------------------------------------------------- බහුවර්ගීකරණය...
  4. Batcha

    සිංහලෙන් ප්‍රායෝගිකව Classification

    Multi-class Classification Practical|Machine Learning in Sinhala|ප්‍රායෝගික බහුවර්ගීකාරකය(E10) බහුවර්ගීකරණය ගැන ප්‍රායෝගික අත්දැකීමක්. ප්‍රායෝගික ක්‍රියාකාරකමේ ආදර්ශනයක්. පාවිච්චි කල කේතය ගැන විස්තරයක්. ටර්මිනලය තුල දුන් විධාන‍: වින්ඩෝස් තුල නම්, xmingආරම්භ කරන්න. export...
  5. Batcha

    Parameter Estimation සිංහලෙන්!

    Parameter Estimation පරාමිතික නිමානය(E8) සම්භාවිතා ව්‍යාප්තියක් පරාමිතික ශ්‍රිතයක් ඇසුරින් ආසන්නකරණය කරන්නේ කොහොමද? ගවුසියානු ශ්‍රිතය හා එහි ගුණ. උපරිම භව්‍යතා නිමානය (Maximum Likelihood Estimation)
  6. Batcha

    සිංහලෙන් MAP Rule for Classification

    Machine Learning ගැන වීඩියෝ මාලාවේ අළුත් වීඩියෝව F B Group
  7. Batcha

    Classification සිංහලෙන්

    3Mc8itYNF1s Multi Class Classification|Machine Learning in Sinhala|බහුවර්ගීකාරක|යන්ත්‍ර ඉගැන්නුම(E6) : උපරිම භව්‍යතා ක්‍රමය භාවිතාකර බහුවර්ගීකාරකයක් නිර්මාණය කිරීම. ඉලක්කම් වර්ගීකරණය. අකුරු වර්ගීකරණය.
  8. Batcha

    A/L මැත්ස් පාස්ද?

    ගෙදර ඉන්න ගමන් සින්හලෙන් ඉගෙනගමු! පහලින් වැඩේට සෙට් වෙන්න! HerlwGg1L8M uOiLc4sYmHQ 49YS0VVIYyA ෆේස්බුක් පේජ් එකටත් ලයික් එකක් දාමු! https://www.facebook.com/SinhalaMLearning
  9. Batcha

    සිංහලෙන් Machine Learning

    Machine Learning ඉගෙන ගන්න ආසද? පහලින් වැඩේට සෙට් වෙන්න! HerlwGg1L8M ෆේස්බුක් පේජ් එකටත් ලයික් එකක් දාමු! https://www.facebook.com/SinhalaMLearning
  10. Batcha

    බයි-ටොයි ගැටුම සුරකිමු!

    බයි-ටොයි ගැටුම සුරකිමු! පොහොට්ටුවේ අපේක්ෂකයා විදිහට ගෝඨාභය මහත්මා නම් කිරීමත් එක්ක විපක්ෂය කැළඹීමට පත්ව ඇතිබවක් පේනවා. ඒ අතර ගෝඨාභය හා තරඟ කරන්න "දිනන්න පුළුවන් අපේක්ෂකයෙක්" දමන බව එජාපයේ රංජන් රාමනායක මහතා කියලා තියෙනවා. දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් කියලා මේ කෙකර ගගා කියන්නෙ සජිත් ප්‍රේමදාස...
  11. Batcha

    රැග්කිරීම ලෝකයට ගෙනියමු!

    රැග්කිරීම ලෝකයට ගෙනියමු! පහුගිය දා කට්ටාකාඩුවේ ලොකු අයියයි යකා අඩවියේ යකා මහත්තයයි රැග් සීසන් එක ගැන ලිපි දෙකක් ලියලා තිබ්බා දැක්කම මටත් හිතුනා ඒ ගැන වචනයක් දෙකක් ලියන්න. ලංකාවේ කැම්පස් වල මුල් දවස්ටිකේ වෙන දවස්වලට වඩා වෙනස් කටයුතු කීපයක් වෙනබව කට්ටියම දන්නවනෙ. ඕකට සමහරු කියනවා රැග් එක කියලා...
  12. Batcha

    ජාතික කොඩියෙන් කැරලිකරුවන් සැමරීම

    ජාතික කොඩියෙන් කැරලිකරුවන් සැමරීම අද* ඇමරිකාවේ නිවාඩු දවසක්. ලංකාව වගේ මාසකෙට නිවාඩු තුන හතරක් නැති ඇමරිකාවේ නිවාඩු දිනයක් නම් වෙන්නෙ සුවිශේෂි හේතුවකට. අද නිවාඩු දිනේ යුද්ධයෙන් මියගියපු සොල්දාදුවන් සිහිකිරීම වෙනුවෙන්. ඇමරිකාවේ සොල්දාදුවෙක් කිව්වම අපිට මතක් වෙන්නේ කොරියාවේ, ඉරාකයේ හරි...
  13. Batcha

    විනයක් නැතිකමත් ඇණයක්

    විනයක් නැතිකමත් ඇණයක් මේ ඉන්නෙ මං කියන විදිහෙ හදිස්සිකාරයෝ දෙන්නෙක්! (Image Source: cdn.merchantmaverick.com) ඉස්සර කඩේකට ගිහින් බඩුවක් ගද්දි වෙලාවකට මාර පරිප්පුවක් තමා කන්ඩ වෙන්නේ. කඩේ මුදලාලිට හරි කඩේ ඉන්න කොළුවට හරි ඕන බඩු ටික කිව්වම උන් හිතේ හැටියට ඒවා හොයනවා. කොහොම කොහොම හරි බඩු...
  14. Batcha

    සකර්බර්ග් අයිය්‍ෙ, කීයක් හරි දියන්!

    සකර්බර්ග් අයිය්‍ෙ, කීයක් හරි දියන්! අද ලෝකෙ සමාගමකට සල්ලි වලට ගන්න අමාරුම දේ මොකක්ද කියල ඇහුවොත් මොකක් කියලද හිතන්නේ? අමුද්‍රව්‍ය? නිදහසේ භාණ්ඩ එහා මෙහා යන ලෝකෙ, සල්ලි තියෙනවනං අමුද්‍රව්‍ය කියන්නෙ ලොකු ප්‍රශ්ණයක් නෙවේ; මිනිස් ශ්‍රමය උනත් එහෙමයි. මට හිතෙන හැටියට සමාගමකට සල්ලි දීලා ගන්න අද අමාරු...
  15. Batcha

    මැයි දහ-අට ගැන හිතද්දිත් දුකයි!

    මැයි දහ-අට ගැන හිතද්දිත් දුකයි! දෙදාස්නමේ මැයි දහඅට අපි උපරිමෙන් සතුටක් වින්දා. ඕක මැයිදහඅට එකපාරට වෙච්ච එකක් නෙවේනේ. දවස් ගාණක් තිස්සේ පොඩි බිම්තීරුවක් වටකරන් කරන් හමුදාව හිටියා. මහින්ද මහත්තයා රටෙන් පිටව ඉඳල (දා හත්වෙනිදා මං හිතන්නෙ) කටුනායකට ඇවිත් පොලව ඉඹින කොටම මිනිස්සු කතාවුනා යුද්ධෙ...
  16. Batcha

    මිනිසා පරදන මැෂින් මොළේ!

    මිනිසා පරදන මැෂින් මොළේ! මේ වගේ පෙනුම විතරයි වැඩ නැති මැෂින් ගැන නෙවේ අද කතාව! Source:http:www.onestop.lk යන්ත්‍රවලට මිනිස්සුන්ට වඩා ඇතැම් දේවල් හොඳින් කරන්න පුළුවන් බව අපි කවුරුත් දන්න දෙයක්නේ. සාමාන්‍යයෙන් මොනවද මේ දේවල්? වාහනයකට පුළුවන් මිනිස්සු ගාණක් උස්සන් යන දේවල් එකපාර ප්‍රවාහනය...
  17. Batcha

    ඉස්සරහට රස්සාවට ගහල යයිද?

    ඉස්සරහට රස්සාවට ගහල යයිද? මචං එකේ කැඩුවේ මෙන්න මේ වගේ එකක්. Source: www.bdshop.com 2008 දි විතර ලංකාවට ආවා මචං කියලා ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ හිටියා සුරේෂ් කියලා දෙමළ කොල්ලෙක්. මේ කොල්ලගේ මාමා කොළඹ හෝටලේක රස්සාවක් කරනවා. රස්සාව තමා ටොයිලට් එකට එන මිනිස්සුන්ට අත පිහින කොල කෑල්ලක් කඩල...
  18. Batcha

    සාර්ථක ලංකන් ප්‍රිමියර් ලීග් (LPL) එකක් වෙනුව&

    සාර්ථක ලංකන් ප්‍රිමියර් ලීග් (LPL) එකක් වෙනුව& IPL පන්නයේ ක්‍රිකට් තරඟාවලියක් ලංකාවේ තිබ්බා මතකද? නම SLPL. ලංකාවේ පලාත් වලට බෙදපු කණ්ඩායම් හතක් හිස් වෙච්ච ක්‍රීඩාංගන දෙකක් ඇතුලේ එකිනෙකා අතර තරඟවැදුනා. කොටින්ම කියනවනං, 2012දි තිබ්බ SLPL ෆේල් ප්‍රොජෙක්ට් එකක්. ඔන්න මේ අවුරුද්දේ අළුතින් ඒ වගේ...
  19. Batcha

    සිංහලයා පට්ට අවුල් වී සුද්දා පට්ටම පට්ට ව&#353

    සිංහලයා පට්ට අවුල් වී සුද්දා පට්ටම පට්ට ව&#353 මේ දවස්වල ෆේස්බුක් එකේ අලුත්ම ට්‍රෙන්ඩ් එක සුද්දොන්ගෙ* ගුණ වැයීමයි. සුද්දෝ නං පට්ටම පට්ටය, උන් වගේ වෙන්න අපිටනං මේ කපේදීවත් බැරිය - පන්නයේ කතාය (මගේ ලේ කෝප කරපු පෝස්ටුව මෙතැනින් දැම්මා. ඕන් බලන්නකෝ.). රට්ටු කියන කතා. ගත්තේ Sri Lankan Blood...
  20. Batcha

    Best sinhala Rapper?

    කවුද ලංකාවේ හොඳම සිංහල රැපා?

    No contents