ඇයි අපිට ඕනේ?
1. අපේ පළාත් ක්රීමඩකයන්ගේ දක්ෂතා එලියට ගන්න. ඩිල්ෂාන් මුණවීර, භානුක රාජපක්ෂ, කිත්රුවන් විතානගේ, රමිත් රඹුක්වැල්ල වගේ ගොඩක් දක්ෂයෝ ඉන්නවා. ඒත් හැමදාම ටීම් එකට එන්නේ චාමර සහ චාමර. මේ ක්රීවඩකයන් ජාතික තලයට ගන්න හොදම ක්රඩමය.
2. ක්රී,ඩකයන්ට සල්ලි ටිකක් හම්බකරන්න හොද අවස්ථාවක්. මාලිංගලා...