1. Johndoggett

    ගීතයක වගතුග (වරදක් කලක් සිතකින් නොවේ)

    වරදක් කලත් සිතකින් නොවේ රිදවන්නේ පළිගන්නේ ඇයි... ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගේ ඇස්දෙක වගේ...
  2. Johndoggett

    ලක්ෂ 14ට හොද කාර් එකක්

    Nissan FB14 එකක් ගනින්.
  3. Johndoggett

    කාමරංගා

    මේ කතාව මාත් අහල තියනවා. :yes:
  4. Johndoggett

    ෴1st Love එක නන්නත්තාර වෙන්නෙ ඇයි බං෴

    සමහර අවස්ථාවලදී ප්‍රථම ප්‍රේමය බිද වැටෙන්නේ අත්දැකීම් නැති නිසාම නෙමෙයි. දෙදෙනා අතර අවබෝධය, විශ්වාසය, සමීපත්වය කොතරම් ගොඩ නැගී තිබුනත්, බාහිර බලපෑම් නිසා විවාහය දක්වා ගෙන යා නොහැකි අවස්ථා තියනවා. ඒ වගේ දෛවෝපගත වෙන්වීම් සිදුවන අවස්ථා තියනවා. සැබෑවටම විරහව කියන්නේ මොකක්ද කියල දැනෙන්නේ මේ වගේ...
  5. Johndoggett

    පියානනි.........

    තෑන්ක්ස් මචන්, හිතට වදින ලස්සන සින්දුවක්.
  6. Johndoggett

    ආදරේ ප්‍රශ්නයක්

    කෙල්ල දෙමවුපියොත් එක්ක කේන්තියෙන් ඉන්න එක දෙමවුපියොත් එක්ක "ගේම" ඉල්ලීමක් විදියට මම දකින් නැහැ. ප්‍රශ්නේ මොකක්ද කියල හරියටම දන්නැතුව එක පාර්ශවයක පැත්ත අරන් කතා කරන්ඩ බැහැ . ඒක තමයි මම දෙපැත්තටම බැලන්ස් වෙන උත්තරයක් දුන්නේ. මෙතෙන්දි කෙල්ලට එක පාරටම ඇගිල්ල දික් කරන්ඩ බැහැ. දෙමවුපියෝ ප්‍රේම...
  7. Johndoggett

    ආදරේ ප්‍රශ්නයක්

    ආදරයේදී ඔය වගේ ප්‍රශ්න, බාධක අනන්තවත් එනවා. පොඩ්ඩක් හිතල බලන්ඩ ප්‍රශ්නවලින් තොර ආදර සම්බන්දතා මේ ලෝකේ කොහෙද තියෙන්නේ කියල. ආදරය කියන්නේ ප්‍රශ්න වලින් තොර රෝස මල් යහනාවක් නම් ඒ වගේ ආදරයක රසයත් අඩුයි නේද? ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දීමේදී තමයි දෙදෙනා අතර සම්බන්දතාවය ශක්තිමත් වෙන්නෙ සහ අන්‍යොන්‍ය...
  8. Johndoggett

    සතුට නේද පරම ධනය?

    සහතික ඇත්ත මචන්. මොන දේවල් තිබුනත් ජීවිතේ සැනසීම නැත්නම් වැඩක් තියනවද බන්. යාන වාහන, ගෙවල් දොරවල් ගන්ඩ ඕන. ජීවිතේ අරමුණු අවශ්‍යයි. අරමුණක් නැත්නම් එක හිස් ජීවිතයක්. නමුත් අරමුණු කරා ලගා වෙන්ඩ ඕන ජීවිතේ විදවමින් නෙමෙයි. සමහර උන් ඉන්නවා මචන් ජීවිතේට ට්‍රිප් එකක් කියල ගියේ නැති උන්. ඒකාකාරී...
  9. Johndoggett

    නියම film එකක්

    හොද film එකක් වගේ. ස්තුතියි විස්තර කියුවට.
  10. Johndoggett

    මෙහෙම උනොතින් කාල හමාරයි.

    ඔහොම තමයි බන් ගෑනුන්ගේ හැටි. වචනයක් එහා මෙහා වෙන්ඩ බැහැ. පොඩි දෙයක් උනත් හිතේ තියන් ඉන්නවා කාලයක් යනකන්. කොච්චර හොද ගෑණියෙක් උනත් ගෑනුන්ටම ආවේනික පොදු ගති ලක්ෂණ තියනවා. ගෑනුන්ගේ ගතිගුණ අවබෝද කරගන ජීවත් වෙන එකයි වැදගත් වෙන්නේ.
  11. Johndoggett

    හොර_ගෑණිගේ_ඇදුම් ගලවයි

    මේවා මහ කැත වැඩ. මේ ගෑනි මිනිහත් එක්ක බුදිය ගත්තේ බලෙන් නෙමෙයිනේ.
  12. Johndoggett

    ඇස් දෙකෙන් කියවෙන රහස්

    මේකෙන් කියැවෙන චරිත ලක්ෂණ කෙසේ වෙතත් මේ විදියේ ඇස් තියන කාන්තාවෝ ඇත්තටම ලස්සනයි.
  13. Johndoggett

    පිරිමි ඉබේම නරක් වෙනවද?

    ඔය ප්‍රශ්නෙට එහෙම කෙලින් උත්තරයක් දෙන්ඩ බැහැ. මේක ගැහැණු, පිරිමි දෙපාර්ශවයටම පොදු දෙයක්.
  14. Johndoggett

    Jaffna Railway Time Table

    ඔය AC train එක සතියේ හැමදාම තියනවද බන්?
  15. Johndoggett

    ලැජ්ජාව පැත්තකින් තියල, වරෙව් ...

    ඕකට හේතුව මචන් ස්වයංවින්දනය. මෙතන "සාමන්යෙන් සියලු පු.ලි වමට බරයි" කියන එක වැරදියි. දකුණු අතින් කරන කෙනෙක්ගේ වමට බරයි. වම් අතින් කරන කෙනෙක්ගේ දකුණට බරයි. ඕක ස්වයංවින්දනය කරන්ඩ ගත්තු දා ඉදන් පුරුදු වෙච්ච අතත් එක්ක කාලයත් සමග සිදු වෙන දෙයක්.
  16. Johndoggett

    18සිය බර ගනන් වල

    තෑන්ක්ස් මචන්, ඇත්තටම වටින ෆොටෝස් ටිකක්....
  17. Johndoggett

    MONAWADA HODA RECOVERY SOFTWEAR

    මෙන්න මේක හොදයි. මේකෙන් ෆොටෝස් recover වෙනවා නියමෙට. stellar phoenix windows data recovery.
  18. Johndoggett

    ඇම්ඩා ඉස්කෝලේ ගිහින් කරපුවා. 16+

    ඇම්ඩගේ කතානම් පට්ටම තමයි.:lol::lol::lol:
  19. Johndoggett

    නොබලන් කුමරිය.....

    සුපුරුදු තනිකම පාලුව මිහිරියි හිඳිනෙමි සැනසිල්ලෙන්....ආදර රැහැනින් මහද වෙලන්නට ඔබ හට නොහැක ඉතින්..... කවුරු කියුවත් ලස්සන සින්දුවක්, හොද උත්සාහයක්.....

    No contents