ගෑනියෙක්ව දුෂණය උනාට පස්සේ කාට පැමිණිලි කලත් වැඩක් තියනවද? දුෂණය කරපු එකාව ජීවිතේටම හිරේ දැම්මත්, මරණ දඩුවම දුන්නත්, ඒකෙන් ගෑනියෙක්ට නැති වෙච්ච දේවල් ආපහු ලැබෙනවද? දුෂණය කරන්ඩ යනකොට ඒ වෙලාවේ හැටියට තමන්ගේ ආත්මාරක්ෂාව වෙනුවෙන් ගන්ඩ පුළුවන් උපරිම ක්‍රියාමාර්ගය ගන්ඩ ගෑනියෙක්ට අයිතිය තියෙන්ඩ ඕන...