1. Johndoggett

    පන්තියෙදි

    60 යි.
  2. Johndoggett

    මම විනසවෙනවා

    උබට බැරිද A/L , O/L ළමයින්ට ටියුෂන් කරන්ඩ. මම හිතන්නේ උබට ඒක කරන්ඩ පුළුවන් වෙයි. ගමේ හරි කමක් නැහැ. සති අන්තේ ගෙදර ගිහින් ගමේ ළමයි ටිකක් එකතු කරන් ටියුෂන් කරන්ඩ පුළුවන්. එක ළමයෙක්ගෙන් හරි කමක් නෑ පටන් ගනින්. ටික ටික ළමයි වැඩි වෙයි. උබේ වියදම් ටික ඒකෙන් කවර් කර ගන්ඩ පුළුවන් වෙයි. එහෙම නැත්නම්...
  3. Johndoggett

    ගැහැණිය සහ බෝලය .. :yes:

    පැහැදිලි නැහැ බං..:confused::confused::confused:
  4. Johndoggett

    ෴ලංකාවෙ අය හදන පට්ට කාර් එක.෴

    තාම කියෙවුවෙනම් නෑ මචන්. බූක්මාර්ක් කර ගත්තා. උබ සැහෙන මහන්සි වෙලා තියනවා මේකට. ලස්සනට වැඩේ කරලා තියනවා. තෑන්ක්ස් මචන්.:yes::yes::yes:
  5. Johndoggett

    දැන් කාලේ කොල්ලන්ට තියන ගැටලු

    "දැන් කාලේ කොල්ලන්ට තියන ගැටලු" නෙමෙයි බං "දැන් කාලේ ගැණුන්ට තියන ගැටලු" :P
  6. Johndoggett

    18th Century - Model Photography ( sri Lanka ) +18

    මම මීට කලින් මේ ෆොටෝස් දැකල තියනවා. මෙතන තියෙන්නේ කිහිපයක් විතරයි. මේ ෆොටෝස් අරන් තියෙන්නේ ලයනල් වෙන්ඩ් කියන ඡායාරූප ශිල්පියා විසින් 1930 කාලේදී. ඔහු "ගැහැණියකගේ නිරුවත" කියන කාරණය කලාත්මක කෝණයකින් ඡායාරූප ගත කරලා තියනවා. මේ දිහා බලන්ඩ ඕන "සංස්කෘතිය" කියන රාමුවෙන් ඇත් වෙලා කලාත්මක ඇසකින්. අද...
  7. Johndoggett

    අලුත් කෑල්ලක්...

    හදිස්සි වෙන්ඩ එපා මචන්.....කාලෙට ඉඩ දීපන්. උබට අයිති කෙනා කොතැනක හරි ඉන්නවා. වෙලාව ආවම එයාම උබව හොයාගන එයි. නැත්නම් දෛවය උබව එයා ගාවට ගෙනියයි. එදාට උබට ජීවිත කාලෙටම ආදරය කරන්ඩ කෙනෙක් ලැබෙන එක කාටවත් නතර කරන්ඩ බැහැ. උබට ඉක්මනටම එයාව මුණගැහෙන්ඩ කියල ප්‍රර්ථනා කරනවා.:D
  8. Johndoggett

    එළකිරි අමද්‍යප සංගමය (YOU ARE HIGHLY WELCOME)

    මාවත් දාගනින්කෝ ලිස්ට් එකට එහෙනම්...:yes:
  9. Johndoggett

    හන්තානට පායන සඳේ ඇතුළු කථාව

    මම ආසම කරන සින්දුවක්. මේකට පසුබිම් වෙලා තියෙන්නේ සත්‍ය සිදුවීමක්ද? හරිම සංවේදී සිදුවීමක්. සින්දුව අහල තිබුනට පසුබිම් කතාව අහල තිබුනේ නැහැ. ආදරය කියන්නේ පරිත්‍යාගයක් තමයි. ආදරය කියන්නේ අපි ආදරය කරන කෙනාව අපේ ජීවිතයට බලෙන් බැදලා තබා ගැනීමක් නෙමෙයි. අපිට පුළුවන් ආදරය කරන්ඩ විතරයි. ඒ ආදරයට පෙරලා...
  10. Johndoggett

    කන්දේ විහාරයට යමුද?

    කතරගම යනකොට අනිවාර්යෙන්ම ඔතෙන්ට යනවා. කන්දේ විහාරේ විෂ්ණු දේවාලෙට. මුලින්ම ගිය දවස් වල මේ බුදු පිළිමේ තිබුනෙත් නැහැ.
  11. Johndoggett

    කාවින්දි මට පිටු පෑවා ඒ නිසා මැරුවා

    ගොළු හදවතේ දම්මි සුගත්ලගේ ප්‍රේමය මතක් වෙනවා මේවා ඇහෙනකොට.:(
  12. Johndoggett

    උදව් කරපන් මචන්ලා.. Udaw karapan machanlaa..

    මටත් chrome වල ඔය ප්‍රශ්නේ තියනවා මචන්. හැබැයි මගෙනම් web pages වල සිංහල අකුරු පෙන්නනවා. google input tools වැඩ කරනවා. මගේ සිංහල අකුරු පෙන්නන් නැත්තේ title bar එකෙයි , bookmark වලයි. කොටු කොටු වැටෙන්නේ. පේන හැටියට උබෙනම් web pages වලත් සිංහල අකුරු පෙන්නන් නැහැ වගේ. මගෙත් firefox කිසිම අවුලක් නැහැ.
  13. Johndoggett

    HIV සහ AIDS ………

    ඇත්තටම මේ සම්බන්දයෙන් මම ඔය තරම් ගැබුරින් දැනගන හිටියේ නැහැ. මගේ හිතේ සැකයක් තිබුන ලිංගික ක්‍රියාවකින් හැර වෙනත් ඒ වගේ ක්‍රම වලිනුත් (දාඩිය, කෙල වගේ දේහ තරල මාර්ගයෙනුත්) AIDS හෝ වෙනත් සමාජ රෝග ආසාදනය වෙන්ඩ පුලුවන්ද කියල. බොහොම ස්තුතියි ඉතාම හොදින් පැහැදිලි කරලා දීම ගැන. ඇත්තෙන්ම ඉතාම වැදගත් ලිපියක්.
  14. Johndoggett

    දරුවො ඕනනම් 35ට පෙර වැඩේ කරගන්න

    වැදගත් ලිපියක් මචන්.:yes:
  15. Johndoggett

    Sunny leon

    :yes::yes::yes:
  16. Johndoggett

    HIV සහ AIDS ………

    HIV වෛරසය ආසාදනය වන්නේ දේහ තරල මාර්ගයෙන්නේ. දේහ තරල කියන්නේ රුධිරය, ශුක්‍ර තරලය, යෝනි තරල, මුත්‍රා, ඛේටය, මව් කිරි වගේ දේවල්නේ. එතකොට ඔය ලිංගික සංසර්ගයකදී හෝ HIV ආසාදිත මවකගෙන් ගර්භාෂය තුල සිටින දරුවාට හෝ රුධිර පාරවිලනයකදී හෝ හැර වෙනත් ක්‍රම වලින් HIV අසාදනය වීමේ හැකියාව තියනවද? උදාහරණයකට...
  17. Johndoggett

    මෙහෙමත්_බල්ලෙක්

    පිං කරපු බල්ලෙක්. මනුෂ්‍යයෙක්ට වඩා සැප විදින්ඩ වාසනාව තියනවා...:D
  18. Johndoggett

    Laptop Help

    මමනම් කියන්නේ Toshiba එකකට යන්ඩ කියල. i3 එකක් ගන්නවට වඩා i5 එකකට යන එක තමා වඩා හොද. abans එකේ පොඩ්ඩක් බලපන්.

    No contents