මචන් උබට screen එක replace කරන්ඩ අවශ්‍ය වෙන එකක් නැහැ. මම හිතන්නේ ඔතන අනිවාර්යෙන්ම තියෙන්නේ screen එකට යන cable එකේ ප්‍රශ්නයක්. ඔය cable එක බුරුල් උනාමත් එහෙම වෙනවා. මගෙත් ඔය ප්‍රශ්නෙම අවා. මගේ lap එක toshiba. screen එක සුදු පාටට ගැස්සෙනවා. මගෙනම් cable එක හයි වෙන තැන පොඩ්ඩක් damage වෙලා තිබුනේ. මම අලුතින් cable එකක් ebay එකෙන් අරගන දැම්ම. ඊට පස්සේ හරි ගියා.