1. rukmalranaweera

    ලක්ෂ 50කට විතර SUV එකක්

    මචං මට ලක්ෂ 50කට විතර ගන්න පුළුවන් හොඳ SUV එකක් කියන්නකෝ. # KIA SPORTAGE 11/12 (Diesel or Petrol) ? # Toyota Harrior ? # Hyundai Tucson ? තව මොනවද මේ ගනට තියෙන්නේ? මම වැඩියෙන්ම හිතන්න maintenance / reselling market එක තමා. 2011 ට වඩා අලුත් ඒව තමා බලන්නේ. මෙව්වා වලින් උඹලා මොකක්ද recommend...
  2. rukmalranaweera

    ලක්ෂ 45-50 අතර SUV එකක්?

    ලක්ෂ 45-50 අතර SUV එකක් ගන්න මොකක්ද හොඳ? Maintenance අඩු, Second hand market එකක් තියෙන, spare parts එහෙම ගන්න හොඳ SUV මොනවද? Car වැඩ්ඩන්ගෙන් help එකක් ඕනේ!
  3. rukmalranaweera

    මේක හොඳද?

    මචං මගේ වත්තේ පොඩි පොඩි වැඩට ට්‍රැක්ටර එකක් ගන්න බලන්නේ. ලොකු ගානක් යට කරන්න බෑ. මේක හොඳද? මේකේ spares ගන්න තියෙනවද? රොටරිය, කොකු නගුල, ටේලර් එක තියෙන නිසා වටිනවද? https://m.facebook.com/groups/1993487024063767?view=permalink&id=3140756362670155
  4. rukmalranaweera

    Questions eBay AliExpress බඩු දැන් එනවද?

    මචංලා පිටරටින් බඩු ගෙන එක limit කරලා හින්දා eBay AliExpress site වලින් දැන් බඩු ගෙන්න ගන්න බැරිද?
  5. rukmalranaweera

    NDB bank help!

    Machan NDB එකේ වැඩ කරන කවුරු හරි එළකිරි එකේ ඉන්නවද? මට පොඩි උදවුවක් ගන්න ඕනේ. Please PM me! Tks
  6. rukmalranaweera

    Cheque help (චෙක්පතක් ගැන උදවුවක්)

    Cheque help (චෙක්පතක් ගැන උදවුවක්) මචං මගෙ business වැඩකට මට cash cheque එකක් ලැබුනා. දැන් ඒක cash කරන්න යනකොට bank එකෙන් කියනවා cheque එක අයිති කෙනාට bank එකට call කරන්න කියන්න කියලා. මම එයාව Contact කරන්න හැදුවත් එයා දැන් calls answer කරන්නේ නැ. මට මේකට දැන් මොකක්ද කරන්න පුළුවන්? Please help!
  7. rukmalranaweera

    Suzuki vitara escudo 2007

    මචන් මම Suzuki vitara escudo එකක් ගන්න කියලා බැලුවේ. මේක ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් විස්තර දාපන් කො. මෙකෙ models දෙක තුනක් තියනවාද? මොකක්ද හොඳ model එක? Market price එක කොහොමද? Fuel consumption එක කීයද? මෙකේ දන්නා ලෙඩ මොනවා හරි තියනවාද? ගන්න කොට විශේෂයෙන් Check කරන්න දේවල් මොනවද? Please help...
  8. rukmalranaweera

    90% off for watches

    Machan මේක genuine ද fake ද? https://www.currenstore.com/collections/all?sort_by=best-selling
  9. rukmalranaweera

    Office Get-together location

    මචන්ලා අපේ office එකේ annual Get together එකට location එකක් හොයනවා.:P 400ක විතර set එකක් ඉන්නවා.:rofl: Colombo ඉඳල පැය 1-1.5 විතර යන්න පුළුවන් තැනක් තමා බලන්නේ. උඹලා දන්නා හොඳ Locations තියෙනවද ?
  10. rukmalranaweera

    Magic කොපි කිරීම

    මෙන්න කොපිය pe464ENSvf4 මෙන්න original එක 3QvQsnF4950 :lol::lol::lol:
  11. rukmalranaweera

    ලක්ෂ 10 ට විතර වාහනයක්

    ලක්ෂ 10 ට විතර වාහනයක් මචන් මට වාහනයක් හඳුනා ඕනේ ලක්ෂ 10 කට විතර. A/C required P/S - optional ( good if have) TATA indicar ගැනත් කැමැත්තක් තියෙනවා. කාර් ගැන දන්නා අය පොඩි උදව්වක් දෙනවද ? :)
  12. rukmalranaweera

    වමෙන් ඉස්සර කිරීම

    වමෙන් ඉස්සර කිරීම මචන්ලා 25,000 දඩ ගහන එක වැරැද්දක් තමා වමෙන් ඉස්සර කිරීම. මචන් මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ? අපි හිතමු lane දෙකක පාරක් කියල. අපි වමේ lane එකේ යනවා කියල හිතමු. එතකොට අපිට වමේ lane එකෙන් දකුණේ වාහනය ඉස්සර කරන්න බැරිද ?:confused::confused:
  13. rukmalranaweera

    ලක්ෂ 10කට විතර Auto car එකක්

    ලක්ෂ 10කට විතර Auto car එකක් මචන්ලා මට ලක්ෂ 10කට විතර Auto car එකක් ගන්න ඕනේ මේ ගානට මොකක්ද ගන්න පුළුවන්?:confused:
  14. rukmalranaweera

    Hambanthota Mahinda Funny Song

    Youtube සැරිසරද්දී හම්බුනේ. :lol: 2rXO5Nv-ydo
  15. rukmalranaweera

    ඇඩ්‍රස් නෑ download links

    මචන්ලා ඇඩ්‍රස් නෑ movie එක download කරගන්න link එකක් දීපන්ලකෝ! :love::love:
  16. rukmalranaweera

    CAT-6 LTE-AKorean phone help!

    මචං Korean Galaxy S4 Prime, LG G3 Prime වගේ phone මහේ network වලට support කරනවද ? ඒවා වල තියෙන්නේ CAT-6 LTE-A කියල,
  17. rukmalranaweera

    කියන්න වචන නෑ!!!

    7cUELYuzRGc :shocked::shocked::shocked::shocked:
  18. rukmalranaweera

    Dialog 4G help!

    මචන් මම Dialog 4 connection එකක් ගත්තා. ප්‍රශ්නේ තියෙන්නේ ඒකෙ speed එක 1-1.5mbps අතර තමා එන්නේ(WIFI) හයි කරන්න ආපු අය කියනවා cable එක හරහා 4mbps තමාලු guarant කරන්නේ. WIFI එක හරහා එන speed එකට වගකියන්නේ නෑලු. එපානම් customer care එකට complain කරන්නලු. return කරලා සල්ලි refund කරන්නම්ලු උඹලාගේ...
  19. rukmalranaweera

    Good Phone Repairing place

    මචන් මගේ phone එක අවුල් උනා:( උඹල දන්නා විශ්වාසවන්ත තැනක් තියෙනවද මචන් repair එකට දෙන්න ?:eek: ගොඩක් අය මේක වවාගෙන කන subject එකක් නිසා දන්නේනැති තැන් වලට දෙන්න බයයි.:sorry:
  20. rukmalranaweera

    Game of thrones S06E01 ( Real 720p Checked! )

    Game of thrones S06E01 මට හම්බුන best ම quality 720p Rip එක මෙතනින් බලන්න /download කරන්න පුළුවන් (1.3GB):P Link Screenshots (මම upload කරපුවා):yes: Screenshot 1 Screenshot 2

    No contents