Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ගෙදර main wire එක කැඩුණා.
මචං ගෙදරට එන main wire එක කැඩුන ගෙදරට එන ලෝරියක ඇන්දේ පැටලිලා. මේක ceb එකෙන් හදා ගන්න ලොකු ගානක් අය කරයිද?
rukmalranaweera
Thread
Thursday at 9:39 AM
Replies: 10
Forum:
ElaKiri Talk!
පොල් හොරුන්ට දඬුවම්
1. මගේ පොල් වත්තක් තියෙනවා. කොච්චර වැටවල් හැදුවත් පොල් හොරු ඇවිල්ලා හොරෙන් පොල් කඩන් යනවා. බේරන්න බෑ. දැන් රෑ රැකලා අල්ලන්න බැලුවේ. හොරෙක් අහු උනොත් මොකක්ද අපිට ගන්න පුළුවන් ක්‍රියා මාර්ගය? 2. විදුලි වැට නීත්‍යානුකූල ද?
rukmalranaweera
Thread
Jul 13, 2025
Replies: 40
Forum:
ElaKiri Talk!
AliExpress " Package temporary detained by customs"
50k විතර වෙන tab එකක් ගත්තා. මෙහෙම message එකක් ආවා දැන් මොකද ඊළඟට වෙන්න?
rukmalranaweera
Thread
Jun 20, 2025
Replies: 154
Forum:
ElaKiri Talk!
Pizza hut coupons තියෙනවනම් දාන්න pls
මචංලා, pizza hut coupons තියෙනවනම් දාපල්ලා. පොඩ්ඩක් urgent. Tks
rukmalranaweera
Thread
Jun 15, 2025
Replies: 4
Forum:
ElaKiri Talk!
95 Petrol, Diesel වෙනුවට
95 Petrol, Diesel වෙනුවට Soltron, Emsol, Eco Tablets පාවිච්චි කරන අය ඉන්නවද? මේවගේ ගුණ අගුණ මොනවද? Engine එකට බලපෑමක් තියෙනවද? 95 පමණක් පාවිච්චි කළයුතු වාහන වලට මේවා සමග සාමාන්‍යය තෙල් පාවිච්චි කරන්න පුලුවන්ද?
rukmalranaweera
Thread
Jul 1, 2024
Replies: 12
Forum:
Vehicle Talks
මීටර් කරකවලා අතේ මාට්ටු
Aa
rukmalranaweera
Thread
Dec 24, 2023
Replies: 6
Forum:
Vehicle Talks
Audi A4 2010
මචං Audi A4 2010 එකක් බැලුවේ. 8.8m කියනවා. Fully Loaded. Audi පාවිච්චි කරන අයගේ උපදෙස් අවශ්‍යයි! 🙏
rukmalranaweera
Thread
Dec 18, 2023
Replies: 29
Forum:
Vehicle Reviews & DIY Guides
වාහනේ cut & polish අරගන්න හොඳ තැනක්
මචංලා මගේ වාහනේ cut & polish එකක් කරගන්න ඕනේ. මේකටබුම්බල recommend කරන තැන් මොනවද?
rukmalranaweera
Thread
Dec 13, 2023
Replies: 8
Forum:
ElaKiri Help
AliExpress parcel help
මචං මම AliExpress එකෙන් order කරපු parcel එක දැන් "Received by the local delivery company" කියලා තියෙනවා 19/9/23 ඉඳලා. SUNYOU Special Economy තමා carrier එක. දැන් ලංකාවටත් ඇවිල්ලා මාසයක් විතර. තාම හම්බ උනේ නෑ. දැන් මොකක්ද කරන්න ඕනේ?
rukmalranaweera
Thread
Oct 13, 2023
Replies: 4
Forum:
ElaKiri Help
Money exchange
මචං හොඳ money exchange කරන අය කවුද මචං? Prasanna money exchange එක තාම වහලද?
rukmalranaweera
Thread
Jun 20, 2023
Replies: 6
Forum:
ElaKiri Talk!
Petrol පෝලිං
ආයිත් මොකද මේ petrol පෝලිං ? මොකක්ද හේතුව?
rukmalranaweera
Thread
Jun 1, 2023
Replies: 22
Forum:
ElaKiri Talk!
Turkey Syria Earthquake prophecy fulfilled!
rukmalranaweera
Thread
Feb 7, 2023
Replies: 1
Forum:
ElaKiri Talk!
පිය බිහිරි පුතාව අත් නොහැරිය
rukmalranaweera
Thread
Feb 7, 2023
Replies: 12
Forum:
ElaKiri Talk!
ඔහුගේ මොළයට කම්පන ප්‍රතිකාර 21ක් ලබා දුනි.
rukmalranaweera
Thread
Jan 25, 2023
Replies: 9
Forum:
ElaKiri Talk!
අවුරුදු 10 වෛද්‍ය විද්‍යාවට දෙවියන් කළ දේ කළ නොහැකි විය.
rukmalranaweera
Thread
Jan 18, 2023
Replies: 37
Forum:
ElaKiri Talk!
ජේසුස් සුව කරයි!
rukmalranaweera
Thread
Jan 17, 2023
Replies: 58
Forum:
ElaKiri Talk!
DVR help!
මචං මගේ DVR එකේ කරන්ට් එක ගිහිල්ලා ups එකට මාරු උනාම hard disk එක off වෙලා recording stop වෙනවා. මම ups එකත් මාරු කරලා බැලුවා. Hard diak එකත් මාරු කරලා බැලුවා. ඒත් ලෙඩේ හොයාගන්න බැරි උනා. මොකක්ද මචං වෙන්න පුළුවන්?
rukmalranaweera
Thread
Dec 15, 2022
Replies: 4
Forum:
ElaKiri Help
Japan ඉන්න යාළුවෙක්ගෙන් උදව්වක්
Japan ඉන්න යාළුවෙක්ගෙන් මට ලොකු උදව්වක් ඕනේ. මගේ තියෙන්නේ Toyota Harrier 2007 jeep එකක්. මචං මගේ වාහනේ smart key එක නැති උනා. දැන් start කරගන්න බෑ. Key program කරන අයට call කලාම මගේ model එකේ keys stock නෑ කිව්වා. උඹලා කාට හරි බැරිද මට මේ model එකේ පරණ smart key එකක් හොයලා දෙන්න? ලොකු උදව්වක්...
rukmalranaweera
Thread
Jun 17, 2022
Replies: 6
Forum:
ElaKiri Help
Arc Welder buying help
යාලුවනේ මේගේ ගෙදර පොඩි පොඩි වැඩට arc welder එකක් ගන්න හිතුවේ. ලොකු බජට් එකක් නෑ. Ikman එකේ මේ 2 තියෙනවා අඩුවට. මේවා හොඳද? http://ikman.lk/en/ad/dbl-ac-arc-welder-welding-plant-machine-250-a-for-sale-colombo-2...
rukmalranaweera
Thread
May 14, 2022
Replies: 3
Forum:
ElaKiri Help
Emsol, Soltron or Eco tablets
Emsol (Srilankan product) Soltron Eco tablets මචං උඹලා මේවා පාවිච්චි කරලා තියෙනවද? මේ තුනෙන් හොඳ මොකක්ද?
rukmalranaweera
Thread
Apr 19, 2022
Replies: 11
Forum:
Vehicle Talks
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom