Vitz Vs Wagon R තෙල් කිරිල්ල

migara90

Active member
  • Jun 19, 2015
    194
    25
    28
    Vitz Vs Wagon R තෙල් කිරිල්ල

    Vitz එකක් ගන්න එකද Wagaon R එකක් ගන්න එකද හොඳ? Wagaon R එක හයිබ්‍රිඩ් උනාට අනිත් හයිබ්‍රිඩ් වගේ හොඳටම තෙල් කරන්නෙ නැති කේස් එකක් තියෙනවද?
    මේ වාහන පාවිච්චි කරන උන් පොඩ්ඩක් දාන්නකො fuel consumption එක එහෙම තම තමන්ගෙ අත්දැකීම් වලින්...
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    Vitz 2011 passe apu aluth model eka nan hodai parana model ekata wada. look ekath maxxa. Car ekath tikath lokui
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැගන් ආර් එකේ ඇන්ජිම 660 cc , විට්ස් එක 1000 යි 1300 දෙකම එනවා... නිකන් ටවුන් ඇතුලේ යන්න වැගන් ආර් හොඳයි...
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Vitz එකක් ගන්න එකද Wagaon R එකක් ගන්න එකද හොඳ? Wagaon R එක හයිබ්‍රිඩ් උනාට අනිත් හයිබ්‍රිඩ් වගේ හොඳටම තෙල් කරන්නෙ නැති කේස් එකක් තියෙනවද?
    මේ වාහන පාවිච්චි කරන උන් පොඩ්ඩක් දාන්නකො fuel consumption එක එහෙම තම තමන්ගෙ අත්දැකීම් වලින්...

    VITZ 990cc තෙල් කරනවා 11-15 අතරේ..ටවුන් නම් 10-11 වගේ..

    Wagaon R තෙල් කරනවා VITZ එකට වඩා..අයිත විකුනන්න අමාරු වෙන්න පුළුවන්
     
    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    Wagon R (660CC) = ~20Km/l
    Vitz 1000CC (2008) = ~12Km/l

    Vitz 2013/2015 look එක නම් පට්ට :cool: ගෙන්නන්න 38-40 වගේ යයි. WagonR 26-28 වගේ යයි
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    I have a Vitz Ksp90 1000cc 2007 "K" Number
    Heavy traffic - 12-13 Kmpl
    Town -14-15 Kmpl
    Long distance - 18-19 Kmpl
    Highway - 19-21 Kmpl

    Above figures are 2 or 3 average size people :P onboard with driver...
     
    Last edited:

    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    I have a Vitz Ksp90 1000cc 2007 "K" Number
    Heavy traffic - 12-13 Kmpl
    Town -14-15 Kmpl
    Long distance - 18-19 Kmpl
    Highway - 19-21 Kmpl

    Above figures are 2 or 3 average size people :P onboard with driver...

    Are you sure 2007 1000cc model does this much? One of my friends have same model and he says it only does 8kmpl in city. As I've heard 1300cc model has much better fuel economy.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Vitz eke CC gana wagon r wage degunayakne bn me deke fuel economy compare karanne ai?
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Are you sure 2007 1000cc model does this much? One of my friends have same model and he says it only does 8kmpl in city. As I've heard 1300cc model has much better fuel economy.

    Yep... :)
    But i did a tune up with my friend after watching tons of youtube videos...

    New Iredium plugs
    Genuine Toyota Air filter.
    New Toyota Fuel Filter (Inside the Fuel tank)
    Cleaned injectors.
    Cleaned Throttle Body
    Cleaned all the Sensors (MAP Sensor, Bank 1 & Bank 2 OXYGEN Sensors and other CVT gear box sensors)
    Reset The ECU.
    Calibrate Gear Box with Scaner.

    She runs like New... :love:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Vitz එකක් ගන්න එකද Wagaon R එකක් ගන්න එකද හොඳ? Wagaon R එක හයිබ්‍රිඩ් උනාට අනිත් හයිබ්‍රිඩ් වගේ හොඳටම තෙල් කරන්නෙ නැති කේස් එකක් තියෙනවද?
    මේ වාහන පාවිච්චි කරන උන් පොඩ්ඩක් දාන්නකො fuel consumption එක එහෙම තම තමන්ගෙ අත්දැකීම් වලින්...

    Wagon R kiyanne mild hybrid. Fit GP1 wage

    Wagon R eke turbo engine eka ena model ekak thiyanawa. ein ekak hoyala ganna. 660cc + turbo has ample power for most of the time.

    We have a 660cc turbo car at home and Never felt lack of power.
     
    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    Wagon R kiyanne mild hybrid. Fit GP1 wage

    Wagon R eke turbo engine eka ena model ekak thiyanawa. ein ekak hoyala ganna. 660cc + turbo has ample power for most of the time.

    We have a 660cc turbo car at home and Never felt lack of power.

    how is fuel consumption?