නෙළුම් කොළේ බත්...
ඇසි දිසි මානය
නෙළුම් කොළේ බත්
මග තොටේ සංචාරය කරන කල නෙළුම් කොළේ බත්, කෙසෙල් කොළේ බත්, ගමේ විදියට කෑම, පොල් අතු බත් කඩේ ආදී ලොකු පුවරු ගැසූ කඩවල් නොහොත් ආපන ශාලා දක්‌නට ලැබේ.
නෙළුම් කොළේ, කෙසෙල් කොළේ, පොල්අතු බත් කඩේ අඬගසන්නේ අපේ අතීත කාමයටයි. මේ අඬගසන්නේ පැරැණි දෙයෙහි රසය...