මහ බැංකුවේ නවතම දත්ත වාර්තාවලට අනුව, මෙරට සීනි කර්මාන්තයේ කැපී පෙනෙන පසුබෑමක් දක්නට ලැබේ.
2024 වසරේ මුල් මාස නවය තුළ මෙට්‍රික්ටොන් 74,970ක් ලෙස පැවති දේශීය සීනි නිෂ්පාදිතය, 2025 වසරේ අදාළ කාලය වන විට මෙට්‍රික්ටොන් 56,992 දක්වා අඩු වී ඇත.
මෙය පෙර වසරට වඩා මෙට්‍රික්ටොන් 17,978ක සැළකිය යුතු...