John Carter 2012 හොඳම ඇනිමේෂන් කාණ්ඩය යටතේ ආපු ෆිල්ම් එකක් කියනවා
,IMDB වල Ratings නම් 7.0/10 තියෙනවා.
ඒත් Film එකේ එයාලා Target කර ගත්ත ගාන හොයා අදාල කාල පරාසයෙදි එයාලට බැරි වෙලා තියෙනවා..කොහොමත් Avengers , release කරාට පස්සේ ඉඳන් මේ film එක Halls වලින් ඉක්මනට Out උනා. Avengers වලට කිට්‍ටු...