1. F

    ලක්ශෙට අඩුවෙන් Lap එකක් ගන්ඩ

    laptop එක කෙල උනා බන් කූබි ගිහින්.තැන් දෙක තුනකටම දුන්න හදන්ඩ බෑ කියනව. මට ලක්ශෙට අඩුවෙන් ගන්ඩ laptop modle එකකුයි ගන්ඩ තැනකුයි කියපල්ල
  2. F

    SGPT & SGOT ලේ රිපෝට් හෙල්ප්

    මචන් ලේ බැලුව නිකන් ආතල් එකට වගේ එක රිපෝට් එක්ක SGOT & SGPT කියන දෙකේ තියෙන්ඩ ඕනෙ ගානට වඩා වැඩියි. *SGOT නෝමල් Range එක 0.1- 40 මගෙ ඒක 46 යි **SGPT නෝමල් Range එක 0.1- 40 මගෙ ඒක 104 යි. මේකෙන් මොකක් දා කියවෙන්නෙ .අහල කියන්නෙ බොන හින්ද කියල.Liver damage එක කියල .උබල ගෙ කොහොමද මේ...
  3. F

    UGC Recognized & UGC Approved අතර වෙනස

    1.ප්‍රයිවට් කැම්පස් වලින් දෙන ඩිග්‍රි වල UGC Approved කියන්නෙයි UGC Recognized කියන එකෙන් කියවෙන්නෙ අදහස් දෙකක් ද ? 2. අදහස් දෙකක් නම් ඒ දෙක අතර වෙනස මොකක් ද ? 3. අදහස් දෙකක් නම් මේ ඩිග්‍රියක් කරනව නම් වඩා හොද කොයි එකද ?
  4. F

    Esoft එකේ course එකක් කරන්ඩ හෙල්ප්

    මචන් මන් දැන් අවුරුදු 5 ක් Government bank එක්ක වැඩ.මට IT පැත්තෙන් qulification හදා ගන්ඩ course එකක් කරන්ඩ ඕනෙ.Weeek end කරන්ඩ පුලුවන් වෙන්ඩත් ඕනෙ. ඔහොම course එකක් හොය හොය ඉද්දී Esoft එකේ මේ course එක හම්බුනා.Btech HND in computing...
  5. F

    වාහන ගැන දන්න උන්ගෙන් උදව්වක් ඕනේ

    වාහන ගැන දන්න උන්ගෙන් උදව්වක් ඕනේ මචන් මන් වාහනයක් ගන්ඩ යන්නේ .අවුල තමා මන් මීට කලින් වාහනයක් maintain කරලා නැති එක.ඉතින් මන් දන්නේ නෑ වාහනෙක බලන්ඩ ඕනේ දේවල් :shocked::shocked: (ගන්ඩ යන්නේ auto 2010 premio එකක් ) 1. service කරන කරන්ඩ ඕනේ කොච්චර කාලෙකින්ද 2. Oil මාරු කරන එක සහ චෙක් කරන එක...
  6. F

    මානසික ආතතිය / Stress

    මානසික ආතතිය / Stress Stress එකට බෙහෙත් ගත්ත උන් ඉන්නවද මේකෙ .පට්ට stress බන් මේ දවස් වල .නින්ද යන් නෑ ,ඔලුව රිදෙනව, ඈනුම් යනව හිතන් ඉන්නෙ ඩොකෙක් හම්බෙලා බලන්ඩ. ඊට කලින් පොඩ්ඩක් මේ වගේ දේකට බෙහෙත් ගත්ත කෙනෙක් ඉන්නව නම් කියපන් experience share කරගන්ඩ
  7. F

    කොලඹ බෝඩින් ජීවිතේ

    කොලඹ බෝඩින් ජීවිතේ අඩෝ මන් ගෙවල් ගාවම ජොබ් එක කරන් හිටියෙ Pramotion එකක් හම්බෙලා කොලඹ ආව.රු 30 000/= ක් විතර වැඩි උනා පඩිය. එපා වෙනව බන් බෝඩින් ජීවිතේ.අර වැඩි උන ගාන එහෙම්ම වියදම් වෙනව කන්ඩ බොන්ඩයි transport වලටයි හෙන ගොන් වැඩක් කර ගත්තෙ මාත් .දැන් ඉතින් ඉන්ඩ වෙනව මෙහෙ තව 5 Years වත්. උබල...
  8. F

    අහඹු සිදුවීම්

    පහත සිදුවීම් සියල්ල අහඹු සිදුවීම් පමනක් බව කරුනාවෙන් සලකන්න. * බදුර්දීන්ගේ අමාත්‍යාංශය හරහා බෝම්බ කම්හලට තඹ ලැබීම. (පාස්කු කමිටුවේදී එය සම්පූර්න අහඹු සිදුවීමක් බවට තහවුරු විය😉) * තඹ කම්හලේ ඊබ්‍රහිම්නානාගේ දරුවන් සියල්ල බෝම්බ ප්රහාරයට සම්බන්ද වීම සහ ඔහු ජවිපෙ ජාතික ලැයිස්තුවේ සාමාජිකයෙක්...
  9. F

    වහල්ලු ගැන කතාවක්

    වහල්ලු ගැන කතාවක් වහල්ලු ගැන කතාවක්. 1971 මහ එකා: සමාජවාදය මහ පොලවේ ස්ථාපිත කරව්. මිනී මරව්, බෝම්බ ගසව්, පොදු දේපල කාබාසිනිය කරව්.. සහෝදරවරු: එසේය එසේය! 1989 මහ එකා: සමාජවාදය නම් එච්චර වැදගත් නෑ. ඉන්දියාව තමා කේස් එක. මිනී මරව්, අයිඩෙන්ටි බත් මුට්ටි උස්සපියව්, වද දියව්, වෙඩි තියව්...
  10. F

    circumcision ඔපරේෂන් කරපු උන් ඉන්නවද

    circumcision ඔපරේෂන් කරපු උන් ඉන්නවද circumcision ඔපරේෂන් (කොන කපන ඔපරේෂන් එක) කරපු උන් ඉන්නවද ? ඉන්නව නම් මෙන්න මේ ටික කිය්පල්ලකො PM එකක් හරි දාල *මේකට හම්බෙන්ඩ ඕනෙ surgeon කෙනෙක් වද? *Private කරන්ඩ කීයක් වගේ යනවද? *Recover වෙන්ඩ කොච්චර කල් යනවද?
  11. F

    Colombo වලින් බෝඩිමක් හොයල දීපන්කො

    Colombo වලින් බෝඩිමක් හොයල දීපන්කො මචන් මට බෝඩිමක් හොයා ගන්ඩ ඕනෙ කැලනිය පැත්තෙන් නුවර පාරට ලගින් හරි. දෙහිවල ,ගල්කිස්ස පැත්තෙන් ගාලු පාරට ලගින් හරි එලකිරි එකේ රෙන්ට් එකට දෙන අය හරි දන්න කෙනෙක් හරි ඉන්නව නම් කියන්ඩ නැත්තන් කොටුවට සහ මහරගම දෙපැත්තටම ලග ඕනෙ තැනකින් කමක් නෑ.මන් වැඩියෙ දන්නෙ...
  12. F

    Chemical peeling for පිම්පල්ස්

    මන් පිම්පල්ස් වලට බෙහෙත් ගත්ත skin ඩොකෙක් ගෙන් දැන් පිම්පල්ස් නම් අඩුයි ගොඩක් දුරට.දැන් chemical peeling කරන්ඩ එන්ඩ කිව්ව.Normally කීයක් ගන්නව ද ඕක කරන්ඩ.ලොකු ගානක් නම් වියදම් කරන්ඩ අමාරුයි ඒකයි.අනිත් එක chemical peelings කරන එක effective ද පිම්පල් මාක්ස් වලට. අනික ඕක කරහම මූනෙ හම යනව...
  13. F

    Electric වැඩ කෑලි දන්න උන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඕ&#3

    Electric වැඩ කෑලි දන්න උන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඕ&#3 මේකයි මචන් සීන් එක.මට රෑට Fan එක නොදා නින්ද යන් නෑ මේ දවස් වල.මට ඕනෙ Fan එක දාල නිදාගත්තම Fan එක පැයකින් විතර off වෙන්ඩ මොකක් හරි ගැජමැටික් කෑල්ලක්.දැන් කියන්ඩ එපා Timeing තියන්ඩ පුලුවන් Fan එකක් ගනින් කියල:D.අඩු වියදමින් වැඩේ ගොඩ...
  14. F

    Nation trust bank බෑන්කින් ඇසිස්ටන්ට්

    Nation trust bank බෑන්කින් ඇසිස්ටන්ට් මචන් Nation trust එකේ Banking Assistant කෙනෙක් ගෙ සැලරි කොහොමද යන්නෙ.තව working environment එක කොහොමද .ප්‍රමෝශන් හෙම කොහොමද ඉක්මනට උඩට යන්ඩ පුලුවන් ද qulification තියේ නම් Bank එකේ future එක කොහොම වෙයි ද..හොද growth එකක් තියේ ද
  15. F

    සමට ග්ලුතොඉන් ( glutathione for skin)

    සමට ග්ලුතොඉන් ( glutathione for skin) Skin එක සුදු වෙන්ඩ ගොඩක් අය glutathione පාවිච්චි කරනව නෙ මේ දවස් වල මට දැන ගන්ඩ ඕනෙ මෙකෙ සයිඩ් එෆෙක්ට් මුකුත් තියෙද? මේක කියන තරම් effective ද? Inject කරන්නෙ නැතුව glutathione අඩංගු cream , tablet use කරන එක effective ද?

    No contents