Chemical peeling for පිම්පල්ස්

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මන් පිම්පල්ස් වලට බෙහෙත් ගත්ත skin ඩොකෙක් ගෙන් දැන් පිම්පල්ස් නම් අඩුයි ගොඩක් දුරට.දැන් chemical peeling කරන්ඩ එන්ඩ කිව්ව.Normally කීයක් ගන්නව ද ඕක කරන්ඩ.ලොකු ගානක් නම් වියදම් කරන්ඩ අමාරුයි ඒකයි.අනිත් එක chemical peelings කරන එක effective ද පිම්පල් මාක්ස් වලට.

    අනික ඕක කරහම මූනෙ හම යනව නේද? කොච්චර දවසක් එලියට /office යන් නැතුව ඉන්ඩ වෙයි ද.ඩොකා නම් කිව්වෙ දවස් 3 ක් ඇති කියල

    Last edited:

    SFG

    Active member
  • Apr 11, 2016
    196
    77
    28
    බම්බලපිටියේ Dr. Silva නම් 3500ක් ගත්තා එක පාරකට. ඒකෙ ප්‍රතිපල නම් ගොඩක් හොඳයි. ඉක්මනට කැළැල් අඩුවෙනවා :baffled::baffled:
     
    • Like
    Reactions: Fire1994

    sampathupul

    Junior member
  • Sep 3, 2014
    104
    8
    18
    Pannipitiya
    Jayawardanapura Hospital eke karanawa 2000/- per one session. First oya Dermatalogy clinic ekata gihin pennanna. Kawru kalath face eke hatiyata session gana wenas wenawa. Anika, niwadu daagena gedara inna one ne. Awwe innanam honda ne.:dull:
     
    • Like
    Reactions: Fire1994

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    බම්බලපිටියේ Dr. Silva නම් 3500ක් ගත්තා එක පාරකට. ඒකෙ ප්‍රතිපල නම් ගොඩක් හොඳයි. ඉක්මනට කැළැල් අඩුවෙනවා :baffled::baffled:

    Thanks lot 😊😊
    Rep +++
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Jayawardanapura Hospital eke karanawa 2000/- per one session. First oya Dermatalogy clinic ekata gihin pennanna. Kawru kalath face eke hatiyata session gana wenas wenawa. Anika, niwadu daagena gedara inna one ne. Awwe innanam honda ne.:dull:

    Thanks lot 😊 😊
    Rep +++
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    බම්බලපිටියේ Dr. Silva නම් 3500ක් ගත්තා එක පාරකට. ඒකෙ ප්‍රතිපල නම් ගොඩක් හොඳයි. ඉක්මනට කැළැල් අඩුවෙනවා :baffled::baffled:

    machan wistraa diyanko maga pimple na eth mark thiynwa yawa ganna pulwan waida