මචන් මන් දැන් අවුරුදු 5 ක් Government bank එක්ක වැඩ.මට IT පැත්තෙන් qulification හදා ගන්ඩ course එකක් කරන්ඩ ඕනෙ.Weeek end කරන්ඩ පුලුවන් වෙන්ඩත් ඕනෙ.
ඔහොම course එකක් හොය හොය ඉද්දී Esoft එකේ මේ course එක හම්බුනා.Btech HND in computing (.http://esoft.lk/computer-studies/school-of-computing/hnd-programmes/hnd-in-computing-and-systems-development/)
මේකෙ ගාන අවුරුදු 2 ට රු 390,000/= .මෙකෙන් පස්සෙ 1 year top up degree එකක් කරන්ඩ පුලුවන් කියල කියන්නෙ esoft එකෙන්.
මට දැන ගන්ඩ ඕනෙ මේ ගෙවන ගානට වටිනවද මේ course එක. තව මේ course එකේ සහ ඊට පස්සෙ කරන top up degree එකේ validity එක කොහොමද ?

esoft eke ewa karanna epa 