Nation trust bank බෑන්කින් ඇසිස්ටන්ට්
මචන් Nation trust එකේ Banking Assistant
කෙනෙක් ගෙ සැලරි කොහොමද යන්නෙ.තව working environment එක කොහොමද .ප්‍රමෝශන් හෙම කොහොමද ඉක්මනට උඩට යන්ඩ පුලුවන් ද qulification තියේ නම්
Bank එකේ future එක කොහොම වෙයි ද..හොද growth එකක් තියේ ද

Last edited:

කිවුවේ පහලොස් දාහක්ද? පහලොස් දාහෙන් තනියම ජිවත් වෙන්නවත් ඇතිද බං මේ් කාලේ 
මම හිටපු එකේ නම් එහෙම එලවන්නෙ නෑ හැබැයි ඉතින් වැඩ නම් ඒකාකාරියි වෙනසක් නෑ නයිට් නිසා pressure වැඩියි.
ඔකෙ වැඩට ගන්නෙ ටිකක් නලු type එක තියෙන එවුන්. GF sure නම් ඉතින් කමක් නෑ