කොලඹ බෝඩින් ජීවිතේ

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    කොලඹ බෝඩින් ජීවිතේ

    අඩෝ මන් ගෙවල් ගාවම ජොබ් එක කරන් හිටියෙ Pramotion එකක් හම්බෙලා කොලඹ ආව.රු 30 000/= ක් විතර වැඩි උනා පඩිය.
    එපා වෙනව බන් බෝඩින් ජීවිතේ.අර වැඩි උන ගාන එහෙම්ම වියදම් වෙනව කන්ඩ බොන්ඩයි transport
    වලටයි
    හෙන ගොන් වැඩක් කර ගත්තෙ මාත් .දැන් ඉතින් ඉන්ඩ වෙනව මෙහෙ තව 5 Years වත්.
    උබල කරල නැද්ද මේ වගේ ගොන් වැඩ
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    uba hodai ban. mama hamba wenna thibuna job ekak nisa karagena hitiya job eken ayin una. dan dekama naha. wahane hire duwanawa.
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    අඩෝ මන් ගෙවල් ගාවම ජොබ් එක කරන් හිටියෙ Pramotion එකක් හම්බෙලා කොලඹ ආව.රු 30 000/= ක් විතර වැඩි උනා පඩිය.
    එපා වෙනව බන් බෝඩින් ජීවිතේ.අර වැඩි උන ගාන එහෙම්ම වියදම් වෙනව කන්ඩ බොන්ඩයි transport
    වලටයි
    හෙන ගොන් වැඩක් කර ගත්තෙ මාත් .දැන් ඉතින් ඉන්ඩ වෙනව මෙහෙ තව 5 Years වත්.
    උබල කරල නැද්ද මේ වගේ ගොන් වැඩ

    kheda uba inne
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මo ජොබ් එකෙන් අයින් වෙලා ඔසි ඇවිත් ලැට් හොදනවා :(
     

    nicesr

    Junior member
  • Apr 10, 2010
    294
    21
    18
    Meka Pissu Jiwithayak Ban ....!! Eka welawata Hithenawa athal eka siwrak porogena denadeyak kala wena deyak balagena enna ....
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    බෝඩිමේ හිටියම නිතරම අතේ ගහන්න හිතෙන්නෙ නැද්ද ? :confused:

    මන් හිතුවේ මට විතරයි කියලා , නිකන් නිවාඩු දවසක් සෙට් උනොත් බොහොම අමාරුවෙන් ගහන්නේ නැතුව ඉන්නේ
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    සිරාවට බන්, මහා කරුම ජිවිත
    මුලදී නම් හිතෙනවා ගෙදරින් නිදහස් එනම් මනම්, පස්සේ කන්න ගියත් රහට කන්න නැති, ගිනි ගණන මෙලෝ රහක් නැති කෑම , හැම මගුලටම වියදම ඔය ඔක්කොම එක්ක එපා වෙනවා.
    බෝඩිම් ජිවිතේ නම් වහක් තමා....