1. pdshan

    පයිප්පෙට බඩු.....🥺

    බාත්රූම් එකේ පරණ පයිප්පයක් ගලවන්න ගියා. ත්‍රෙඩ්වලින් නැතුව කැඩිලා ආවා. ඊට පස්ස යූ ටියුබ් එකේ තිබුණ එකක් බලල ටූල් ටිකක් දාලා හිර කරලා ගලවන්න ගියා හරි ගියෙ නෑ. පිටත බටෙත් පුපරලා ගියා පොඩ්ඩක්. දැන් කරන්න දෙයක් නැතුව නන්නත්තාර වෙලා ඉන්නෙ. මේක හදාගන්න හරි වහලම දාන්න හරි ක්‍රමයක් කියන්නකො දන්න...
  2. pdshan

    කාර් එක සර්විස් කරන්න....

    මට උපදෙසක් දෙන්නකො දන්න කෙනෙක්... ඩීසල් කාර් එක සර්විස් කරන්න කාලෙ හරි. සර්විස් සෙන්ටර් එකකට දාලා ෆුල් සර්විස් කරොත් රු. 30000 ක් විතර යනවා. මේ වෙලාවෙ ඒ ගාන දරන්න අමාරුයි. ඔයිල් ටික මාරු කරගන්න හදන්නෙ ගරාජ් එකකින්. ෆුවල් ෆිල්ටර්, ඔයිල් ෆිල්ටර් , එයාර් ෆිල්ටර් ඔක්කොම මේ සැරේ දාන්න ඕන...
  3. pdshan

    ගෙන්නුවොත් අවුල්ද ?

    මේ ලෑන්ඩ් ෆෝන් එක අලි එක්ස්ප්‍රස් එකෙන් ගෙදරටම ගෙන්නගන්න පුළුවන් වෙයිද ? TRCL අවුලක් එයිද ? සිම් දාන එකක්.
  4. pdshan

    Electronic දන්න කෙනෙක්ගෙන් උදවූ ඕන

    Sub එකටයි ස්පීකර් දෙකටයි crossover දාන්න ඕනද ? Direct දුන්නොත් අවුල්ද ?
  5. pdshan

    ✨ පාසල් වල කවුන්සලින් අරඹන්න අග්‍රාමාත්‍යවරිය යෝජනා කරයි

    ඔය පොත් ගලවලා කොටස් 3 කට විතර හදාගන්න. කරන පාඩම්වලට අදාළ කොටස යවන්න.
  6. pdshan

    Electronic දන්න කෙනෙක්ගෙන් උදවූ ඕන

    ස්තූතියි bro. මම මෙලෝ දෙයක් දන්නෙ නෑ ඔය ගැන. දැන් තමයි ටික ටික ඔළුවට වැටෙන්නෙ. මේ පහල තියෙන්නෙ පයනියර් බෆල් එකේ ලේබල් එක. 8ඕම් එකක්. 20w. මේක sub එක විදිහට කනෙක්ට් කරන එක හරිද ?
  7. pdshan

    Electronic දන්න කෙනෙක්ගෙන් උදවූ ඕන

    මේ pioneer buffle එක තියෙන්නෙ.
  8. pdshan

    Electronic දන්න කෙනෙක්ගෙන් උදවූ ඕන

    20w ස්පීකර් ගැහුවොත් අවුල්ද
  9. pdshan

    මහ මැතිවරණයට මාලිමාව රට පුරාම.. ඡන්දය ලකුණට පමණයි.. මනාප තරගය නෑ..

    මනාප වැඩි අය යවන්නෙ. පක්ෂෙන් පුළුවන් ජාතික ලැයිස්තුවෙන් යන අය තෝරලා යවන්න. දැන් එහෙම තමයි. මාලිමාවට දිස්ත්‍රික්කයක ජන්ද 60000 ක් ලැබිලා මනාප එපා කියපු නිසා වැඩිම මනාප තියෙන එකාට 125 යි මනාප තියෙන්නෙ කියමු. ඌ මුලින්ම තේරෙනවා. පක්ෂෙට බෑ ඌව නොයවා වෙන කෙනෙක් යවන්න. එහෙනම් උන්ට මන්ත්‍රීකමෙන්...
  10. pdshan

    Electronic දන්න කෙනෙක්ගෙන් උදවූ ඕන

    මචං මට තේරෙන භාෂාවෙන් කියල දියන්කො ...මන් ළග තියෙනවා 8ඕම් 20 w සූපීකර්1 යි. 8 ඕම් 10w sub 1යි. 6 ඕම් w ගාන දන්නෙ නැති ස්පීකර් 1 යි. ඔය ටික මේ ඈම්ප් එකට ගැහුවට අවුලක් නැද්ද ?
  11. pdshan

    මහ මැතිවරණයට මාලිමාව රට පුරාම.. ඡන්දය ලකුණට පමණයි.. මනාප තරගය නෑ..

    එහෙම බෑ. මනාප ගත්ත පිළිවෙලට තමයි පාර්ලිමේන්තුවට යවන්නෙ. කවුද යවන්නෙ කියල පක්ෂෙට තීරණය කරන්න බෑ. ඒකට හේතුව ජනතා කැමැත්ත නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය අනුව තමයි යන අය තීරණය වෙන්නෙ.
  12. pdshan

    Electronic දන්න කෙනෙක්ගෙන් උදවූ ඕන

    මේ Amplifier එකට හරි යන speaker මොනවද කියන්න පුළුවන්ද ? මට දැනගන්න ඕන Left , Right speaker දෙක ඕම් කීයෙ ඒවා වෙන්න ඕනද ? W කීයෙ ඒවා වෙන්න ඕනද ? Subwoofer speaker එක ඕම් කීයෙ එකක් වෙන්න ඕනද ? W කීයෙ එකක් වෙන්න ඕනද ? මේ මේ රේන්ජ් එකේ කියල හරි නිශ්චිතව කියලා දෙන්න පුළුවන්ද ...
  13. pdshan

    කවුද ජනාධිපති වෙන්නෙ...? කියවලා යමු.

    යකෝ අපි මේ පෝස්ට් දාන්නෙ නිකන්ම නෙවෙයි.🔥👍
  14. pdshan

    හෙළුව පාට කරලා☺️

    ------ Post added on 1727116071
  15. pdshan

    හෙළුව පාට කරලා☺️

    Body Art - New York ------ Post added on 1727115850
  16. pdshan

    නව මුදල් ඇමති ?

    නව අගමැතිනි හරිනි මුදල් ඇමති විජිත
  17. pdshan

    මහනුවර තැපැල් (නිල නොලත්)

    AKD - 38923 Sajith - 3217 Ranil - 989
  18. pdshan

    කලින්ම බලන්න වරෙල්ලා...

    නිල නොලත් ------ Post added on 1726937158

    No contents