මේක මධ්‍යස්ථව ඉදිරිපත් කරන මතයක්...
විවිධ සමීක්ෂණ , වාර්තා සහ සමාජයීය අත්දැකීම් දිහා බැලුවම මෙවර ජනාධිපතිවරණයේ වැඩිම ජන්ද ගනු ලබන අපේක්ෂකයින් හතර දෙනා පිළිවෙලින් පහත පරිදි දැක්විය හැකියි.
1. අනුර කුමාර
2. සජිත් ප්‍රේමදාස
3. රනිල් වික්‍රමසිංහ
4. නාමල් රාජපක්ෂ
අවසාන මොහොතේ හෝ සජිත් සහ රනිල්...