1. G

    ළගා කරගන්න බැරි හීන 1k kiyanna

    ළගා කරගන්න බැරි හීන 1k kiyanna සිහලුන් ගෙ පොඩි කාලෙ ඉදන්ම තියෙන ඒත් කවදාවත් හැබෑ කරගන්න බැරි වෙයි කියල හිතෙන හීනයක් ගැන කියන්න. ඉන්ටරෙස්ටින් වෙයි ඔ්ව කියවන්න. මට නම් 2003 ඉදලා තිබ්බේ කවදහරි යුරෝපෙ ග්‍රවුන්ඩ් ඒකක ඩීසන්ට් ෆුට්බෝල් ක්ලබ් ඒකක ඒක මැච් ඒකක් හරි සෙල්ලම් කරන්න. ඔ්ක ඔලුවට අාවෙ...
  2. G

    mistake thread please delete

    please delete. Mistake thread.
  3. G

    පිස්සන් කොටුවේ වික්කමය

    පිස්සන් කොටුවේ වික්කමය ඔන්න ඉතින් කොල්ල 2015 අන්තිම බාගෙ කෙල්ලෙක් ඒක්ක මෙවුව උනා. ටිකක් දුරයි. රට මැද්ද හරියට වෙන්න. කෙල්ල ඩිවෝස් හැබැයි මාර ලස්සනයි. සීන් ඒක මාස 3ක විවිධ බාධක මැද්දේ මෙව්ව වෙවී මෙව්ව වෙවී ගියා. ඒ පාර ඒයා තරහ වුණා. අායෙ මාසෙකින් යාලු වුණා. සම්බන්ධෙට අපේ පවුලෙ උදවිය...
  4. G

    ටෙක් ශ්‍රී ලංකා වික්කමය

    ටෙක් ශ්‍රී ලංකා වික්කමය තාත්ත ඒයාපෝට් ඒකේ දී අැඩ් ඒකක් දැකල මාව ටෙක් ශ්‍රී ලංකා ශිෂ්‍යත්ව වැඩසටහනට දැම්ම. මට ෆුල් ස්කොල් ඒකක් ලැබුණෙ නෑ. ස්පෙශල් කියල ඒකක් ලැබුණෙ. ඒ කියන්නෙ ගාණක් ගෙවන්න ඔ්න. ගියා අම්බලන්ගොඩ සෙන්ටර් ඒකට. මුල් දවසෙ ඉස්කෝලෙ අැදුම අැදන් අැවිල්ල හිටියෙ මං විතරයි. ඊයා...
  5. G

    උඹලා හොරකම් කරලා තියෙන්නෙ මොනවද?

    උඹලා හොරකම් කරලා තියෙන්නෙ මොනවද? මැගී සුප් කැටයක්(ඒ දවස් වල අපි මැටි පැල්පතක හිටියෙ. ඔ්වා සුඛෝපභෝගී කෑම. නෑදෑ ගෙදරක කුස්සියෙන් උස්සලා කටේ දාන් හැපුවා.), වැඩකරපු ෆාමසියෙන් කොන්ඩම් පැකට් ඒකක්(කුතුහලේ ට. දෙකක් පළදලා *තේ ගැහුව. ඒකක් වීසි කළා.). (මීට අමතරව පරිගණක මෘදුකාංග, චිත්‍රපට හොරා...
  6. G

    Good deal for 4th Gen used i5

    Ma gawa pahatha sadahan baduwa tiyenawa (parts newey working machine ekak) Corei5 4thgen 4590 3.7Ghz Processor 6GB DDR3 Kingston RAM Asus H81M-C motherboard :nerd: 500GB HDD 17' Dell Square model Monitor Keyboard mouse and 2 small speakers Fedora Linux tamai tiyenne one nam Windows dala dennam...
  7. G

    Dekata kadana laptop ekak

    Mata laptop ekak ganna one.. Ara dialog winpad eka wage dekata kadana laptop ekak.. Ee kiwwe one welawata tab ekak wagei anik welawata laptop ekak wagei Intel Processor wenna one. 4GB RAM one... Screen eka nam 13 inch athi. battery life 6 or 7 hours wage one... Brand new wennama oneth na...
  8. G

    Sex toys shipment to sri lanka

    Mama aliexpress eken artificial vagina ekak order kala. Ad eka ship karala. Meka kelinma gedarat ei da? Nattam custom eke aya oka lihala balala mawa polici ekkan yai da?
  9. G

    Tourist transport vehicle under 35

    Machanla, Suddo adinna hoda wahanayak kiapanko 35ta aduwen :)
  10. G

    ඔක්කොටම කීයක් කියන්නද?

    ඔක්කොටම කීයක් කියන්නද? Mama mee badu tika wikunanna inne. 1. Lumala Temptation bike, 3 years old. Current market price 22,000 2. Casio MTP1335 watch, 2 years old, current market price 7500 3. Desktop computer, 1 year old, bought for 57,500 4th Gen Intel Core i5 4590 6GB DDR3 RAM 500GB...
  11. G

    Service Charge

    මම Pizza Hut වගේ වැඩට යන්න හිතන් ඉන්නවා. පඩිය 25,000 + සර්විස් චාජ් ලු! ඒතකොට ඔක්කොම කීයක් වගේ හම්බෙයිද?
  12. G

    Church Wedding

    මට කෝට්ටෙ සෙන්ට් තෝමස් පල්ලියේ තියන මංගල උත්සවයකට අාරාධනා ලැබිල තියනව. ඒත් මං කවදාවත් පල්ලි ගිහින් නෑ. ටයි කෝට් දාලාද යන්න ඔ්න? 8.30 ට ලු පටන් ගන්නෙ. ඉතින් සීට් ඒකක් අල්ලගන්න කීයටද යන්න ඔ්න? පස්සෙ 10.30ට රිසෙප්ෂන් ඒක හෝටලේක තියනවලු. ඒත් මං ඒකට යන්නෙ නෑ. සෝ මං අරන් යන තෑග්ග...
  13. G

    ජොබ් උදව්

    මම රස්සාවක් හොයනවා. ගම ගාල්ලේ. කලින් සොෆ්ට්වෙයා ෆීල්ඩ් ඒකේ හිටියෙ. මම හොයන්නෙ සාමාන්‍ය රස්සාවක්. මම පොත් සාප්පුවක, ෆාමසියක වැඩ කරල තියනවා. 35-40 පඩියක් නම් හොදයි. දුර පළාතක(අනුරාධපුර, මොණරාගල) නවාතැන් ඒක්ක නම් වැඩිය හොදයි. අලුත් දෙයක් ඉගෙනගන්න පුලුවන් දෙයක් නම් වැඩිය හොදයි. බර වැඩ...
  14. G

    අාච්චි වන්දනාවෙ ඒක්කන් යන්න

    අාච්චි වන්දනාවෙ ඒක්කන් යන්න මමයි අපේ අාච්චි අම්මයි ඉන්දියාවෙ යන්න කියල බැලුවෙ. බුද්ධගයාවට ගිහින් ඒන්න. අාච්චිට 84ක් වෙනවා. හැබැයි උයන්නෙත් අාච්චි හොද සනීපෙන් ඉන්නවා ඒත් අැවිදින්න අමාරයි ටිකක් ඒ නිසා රෝද පුටුවක් අරන් යන්න ඔ්න. මම බැලුවෙ චෙන්නායි වලට ප්ලේන් ඒකේ ගිහින් ගයා වලට කෝච්චියේ...
  15. G

    Looking for a software testing job

    Hi all, I have 5 years of experience in software development (mainly iOS and PHP). Jack of all trades and master of none kind of gigs I was involved in. So I am looking to get into the software testing field. I have an HND in computing. I am also a science undergraduate. I am from Galle. I...
  16. G

    හමුදා ගැටලුවක්

    හමුදා ගැටලුවක් මචං මේ පිටරටවල ස්වේඡ්ඡා හමුදා සේවය කියල ඒකක් තියෙනවා නේ... ලංකාවෙත් තියනවා හැබැයි ඒයාලා ෆුල් මොබිලයිස්ඩ්. පඩිය තමා වෙනස් මං දන්න තරමින්. අපි ට බැරිද බන් යුද්ධයක් හදිසි අවස්ථාවක් අැති වුණොත් විතරක් රාජකාරියට යන්න පුළුවන් විදියට බැදෙන්න? පිටරටවල ඔ්ක තියනවා.. ඒහෙම බැදිලා...
  17. G

    laptop repair technician

    ape aiya kenek innawa me dawas wala laptop repair technician job ekak hoyanawa 4 years experience tiyanawa.... hardware diploma ekak tiyanawa government native English speaker.. php WordPress th puluwan kawruhari interested nam kiyanna mama number eka dennam thanks a lot
  18. G

    business idea ekak denna

    sihaluni.. demaluni.. thambiyani...burgher Malay athulu anik ayani. ape gonapinuwala game podi kada kallak tiyanawa maseta 5000i. podi business ekak pagan ganna kiala baluwe. kada kalla tiyenne handiya gawama handiya athulata wenna. mama ona business ekakata lasthi. laksha 2kak wage thama...
  19. G

    මස් සහ බිත්තර

    කුකුල්ලු අැති කරන්න බෑ. හැමතැනම ඉන්නවා. මට ඔ්නෙ කලුකුම් වගේ අැති කරන්න. කවුරුහරි දන්නවද කලුකුම් මස් හා බිත්තර වල ගණන්? මේක කුකුල්ලු අැති කරනවට වඩා ලාබ ද? ඉන්ටර්නෙට් ඒකේ හෙව්වා හෙව්වා හම්බුනේ නැහැ
  20. G

    අලුත් දේශපාලන පක්ෂයක් - පිස්සෙක් ට රට බාර&#35

    අලුත් දේශපාලන පක්ෂයක් අලුත් ම විදියේ දේශපාලන පක්ෂයක් පිහිටුවලා. දැනට බලයට පත්වුණා ම අැති කරන්න අලුත් ව්‍යවස්ථාවක් පවා සකස් කරමින් යනවලු. විවාද තර්ක වලට ඉඩක් නැහැ. බලයට පත් වුණා ම ඒ්කාධිපතියෙක් වෙනවලු. ලංකාවට අලුත් කොඩියක් පවා හදල. තාම Facebook Page 1 පමණයි තියෙන්නෙ...

    No contents