ජොබ් උදව්

gwnd1989

Member
Mar 6, 2017
527
21
0
මම රස්සාවක් හොයනවා. ගම ගාල්ලේ. කලින් සොෆ්ට්වෙයා ෆීල්ඩ් ඒකේ හිටියෙ.

මම හොයන්නෙ සාමාන්‍ය රස්සාවක්. මම පොත් සාප්පුවක, ෆාමසියක වැඩ කරල තියනවා.

35-40 පඩියක් නම් හොදයි. දුර පළාතක(අනුරාධපුර, මොණරාගල) නවාතැන් ඒක්ක නම් වැඩිය හොදයි.

අලුත් දෙයක් ඉගෙනගන්න පුලුවන් දෙයක් නම් වැඩිය හොදයි. බර වැඩ කරන්න පුලුවන්. තනියම නැතුම මිනිස්සු ඒක්ක ගැටිලා කතාබහ කරන ඒකක් වෙනවනම් හොදයි.

ඒක තැන වාඩි වෙලා කරන්න තියන ඒවා නම් ඒපා.

ස්තූතියි. ලබන සතියෙ ඉදල වැඩට ඒන්න පුලුවන්.
 

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බිල්ඩින් සයිට් එකක වැඩ බලන්න වගේ දෙයක් හොඳ වෙයි. ඒ මිනිස්සු හැම තිස්සෙම කවුරු හරි හොය හොය ඉන්නෙ.
     

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    කෑප්ටන් Jack Sparrow;21416835 said:
    Software kiwwe uba developer kenek da?
    Wayasa and educational qualifications kohomada?
    ewath update karanna
    Jaya wewa!!!!!

    Ow mama Senior SE itiye.. MSc karanawa...