1. isira87

    අදට_අපෙන්_1,000 යි!

    ඔබට මතකද 2009 වසරේ මාර්තු මාසෙ 10 වෙනිදා?...............අමුතු මෘදුකාංගයක් දීල කියනව මේකෙන් සිංහල උපසිරැස හදන්න පුළුවන්.............. ප්‍රථම නිදහස් සිංහල උපසි‍රැසියේ අයිතිය රොයිලි ප්‍රනාන්දු නමින් ලියවෙනවා ............ හොඳම සමූහ බ්ලොග් අඩවියට හිමි සම්මානයත් හිමිවෙනවා.......... අද දින සිට...
  2. isira87

    The Hunger Games WITH sinhala sub!

    මේක ආව මුල් කාලේ ඉදලම ලෝකේ වැඩිම ආදායම් සහ තවත් වාර්තා පිට වාර්තා තියපු ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ 7.6 රේටින් සහ මනාප 159,938 ලබා ගෙන ඉහලින්ම තියෙන ෆිල්ම් එකක්…චිත්‍රපටය නිකුත් වී පළමු සතියෙම $152,535,747 මුදලක් උපයන්න පුළුවන් වෙලා තියෙන සුපිරි ෆිල්ම් එකක් තමා මේ ෆිල්ම් එක..දැන් සිංහල උපසිරැස...
  3. isira87

    Safe (2012)_සිංහල_උපසිරැසි_සමඟ!!

    Safe (2012)_සිංහල_උපසිරැසි_සමඟ!! "කතාව ගැන නම් වැඩිය කියන්නේ නෑ. ආරක්ෂාකාරී සේප්පු දෙකක්? මොනාද මේ සේප්පු වල තියෙන්නේ? ගණිතයට උපන් හපන් කම් ඇති පුංචි කෙල්ලක්. තමුන්ගේ ගුරුවරයාට පවා උගන්වන, මේ කෙල්ල පස්සෙන් පන්නන කණ්ඩායම් දෙකක් ඉන්නවා. කවුද ඒ අයගෙන් මෙයාව බේර ගන්නේ? මේ ගැටලු ලිහා ගන්න මේ...
  4. isira87

    Journey 2 (2012) with Sinhala_උපසිරැස..!!

    හ්ම්හ්! ජුල්ස් වර්න් කිව්වහම නොදන්න කවුරුහරි ඉන්නවද? මං හිතන්නෙනම් නැතුව ඇති. මොකෝ ජුල්ස් වර්න් ගේ පොත් කියවපු නැති අය හොයනව කියන්නේ ටිකක් අමාරු කාරියක්. හැබැයි වර්න් ගේ පොත් කියවපු අය අතරෙත් ඉන්නවා ටිකක් වෙනස් විශේෂ පිරිසක්. කවුද ඒ? ඒ තමා වර්නියන්ලා. මොකද්ද වෙනස? වෙනස තමා වර්න් මේ ලියල තියෙන...
  5. isira87

    Don 2 (2011) with sinhala subtitles | සිංහල උපසිරැස සමග

    Don 2 (2011) with sinhala subtitles | සිංහල උපසිරැස සමග ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම අය බලාගෙන හිටියේ ගිය දෙසැම්බර් මාසයේ මේ ෆිල්ම් එක රිලීස් වෙනකන්,ඇත්තටම ෆිල්ම් එක නම් සුපිරි, ඒ වගේම මේකෙ DVDrip එකක් නිකුත් වෙලා තාම දින 3ක් වගේ තමයි වෙන්නෙ..අපි හැමෝටම ඉතින් හින්දි බැරි නිසා පුලුවන්...
  6. isira87

    The Twilight Saga Breaking Dawn (2011) With sinhala sub!

    The Twilight Saga Breaking Dawn Part 1 චිත්‍රපටයේ බ්ලූරේ (BRRip) පිටපතක් අන්තර්ජාලයට නිකුත් වී පැය 10ක් යන්නත් කලින් බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් සිංහල උපසිරැසත් එක්කම දීල තියෙනව,කැමති කට්ටිය බාගන්න දැන්මම! නොමිලේ බෙදාහරින දෙයක් නිසාත් ලින්ක් එකක් වත් දාල නැති නිසාත් මේ ත්‍රෙඩ් එක මකන්නෙ නැති...
  7. isira87

    X-Men:First Class with sinhala Subtitles!

    තාමත් ලංකාවෙ චිත්‍රපට ශාලා වල තිරගත වන X-Men සීරීස් එකේ අලුත්ම අලුත් ෆිල්ම් එක සිංහල උපසිරැස එක්කම ගෙනාව, කොපි එක ගැන අවුලක් නෑ හොදටම තියෙනව.. උපසිරැස නිර්මාණය කරන යාලුවන්ට කරන උදව්වක් විදියට මොකක් හරි ප්‍රතිචාරයකුත් දාගෙනම යන්න එළකිරි වගේ... :D Download movie and sinhala subtitles here...
  8. isira87

    A Beautiful Mind..!

    චන්ද 149,732 කින් IMDB හි 8.0/10ක් ලබාගත් ඔස්කාර් සම්මාන 4ක් හා වෙනත් සම්මාන 27ක් දිනූ මෙම චිත්‍රපටය දැන් සිංහල උපසිරැස සමගම බලන්න.. මෙන්න ලින්ක් එක!
  9. isira87

    Survey help | උදව්වක් ඕනේ!

    Survey help | උදව්වක් ඕනේ! ඔයාල හැම දෙනාගෙන්ම පොඩි උදව්වක් ඕනෙ..:yes: අපේ ප්‍රොජෙක්ට් එකකට සහයෝගයක් විදියට විනාඩියක් වැය කරල මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්නෙ යාලුවනේ.. :):) බය වෙන්නෙපා බරපතල මුකුත් අහල නෑ.. :D:yes: මෙන්න ප්‍රශ්නාවලිය Please participate in this survey and let us know your...
  10. isira87

    Takers (2010) with_සිංහල_SUBTITLES!

    "දැන් මේ බැංකු හොරකම් ගැන චිත්‍රපටි හරි ජනප්‍රියයි නොවැ. මං හිතන්නේ එහි ඇති තැතිගන්නා සුළු බව නිසාවෙන් වෙන්න ඕනෑ. සෝනි පින්තූර සමාගම නිකුත් කරන ලද තවත් සොරකම් ගැන කියැවෙන බයිස්කෝපුවක් තමයි මෙවරත් මගේ උප සිරැසි දැමුමට බඳුන් වූයේ." 700MB කොපිය මෙතනින් බාගන්න! 250MB කොපිය මෙතනින් බාගන්න! සිංහල...
  11. isira87

    Rakht Charitra (2010) with SINHALA SUBTITLES!

    "අද මම අරගෙන එන්නේ පට්ටම හින්දි ඇක්ෂන් ෆිල්ම් එකක්. මේක මගේ තුන්වෙනි උපසිරැසි නිර්මාණය..මේ නමේ තේරුම ලෙයින් පෙඟුණ ඉතිහාසය කියන එක. මේක සත්‍ය ජීවිත කතාවක් මත ගොඩනැගුණ ෆිල්ම් එකක්. ‍ඒ අන්ද්‍රා ප්‍රදේශ්වල පරිටාලා රවීන්ද්‍ර කියන දේශපාලන නායකයගේ ජීවිත කතාව ඇසුරෙන්. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා...
  12. isira87

    The Town (2010) with SINHALA SUBTITLES!

    "බෙන් ඇෆ්ලෙක් මූලික චරිතයක් රඟපාමින් අධියූරවූ (directed) මේ බයිස්කෝපුව IMDB වර්ගකිරීම් 7.8 ලබා ගෙන ඉහළ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබුවකි. එබැවින් එයට උපසිරැසි දැමීමට ඉඩක් ලැබීමද මා හට සතුටකි. එය කෙතෙක් සාර්ථකද යන්න තීරණය කෙරෙන්නේ ඔබ විසිනි...." 760MB කොපිය මෙතනින් බාගන්න! 425MB කොපිය මෙතනින්...
  13. isira87

    The Prestige_සිංහල_උපසිරැසි_සමඟ!!!

    The Prestige_සිංහල_උපසිරැසි_සමඟ!!! IMDB රේටින්ග්ස් වල 8.4/10 ( චන්ද (216,341 කින් ) ලබාගෙන ඇති සුපිරිම චිත්‍රපටයක් වන The Prestige (2006) ඔබ තාම බැලුවෙ නැද්ද? එහෙනම් දැන්ම බාගෙන බලන්න සිංහල උපසිරැසත් එක්කම...අනික ‍X-Men හී Wolverine ට රඟපාන Hugh Jackman වගේම christian bale හා සුරූපි නිළි...
  14. isira87

    ##Undisputed II with SINHALA SUBTITLES!##

    ඔන්න අද දෙන්න යන්නේ පට්ට ඇක්ෂන් බයිස්කෝප් එකක් තමයි.. නිකං නෙමේ සිංහල උපසිරසත් එක්කම. මෙන්න ලින්ක් එක... ආ..තව දෙයක් මෙහි 3 වෙනි කොටස සිංහල උපසිරසත් එක්ක දෙන්න හිතාගෙන ඉන්නවා. ඒක නිසා කට්ටිය අනිවා බලන්න. :) 700MB ලින්ක් එකක් වගේම 360MB ලින්ක් එකකුත් තියෙනව..කැමති එකක් බාගන්න...දෙකටම...
  15. isira87

    *PREDATORS | with SINHALA SUBTITLES*****

    ත්‍රාසජනක චිත්‍රපට ප්‍රිය කරන්නන්ටයි මේ තෑග්ග! Predators (2010) චිත්‍රපටයටයේ 700MB හා 400MB යන ප්‍රමාණ දෙකේම පිටපත් සදහා සිංහල උපසිරැස මෙන්න මෙතනින් බාගන්න! Predators (2010) චිත්‍රපටයටයේ 700MB හා 400MB යන ප්‍රමාණ දෙකේම පිටපත් සදහා සිංහල උපසිරැස මෙන්න මෙතනින් බාගන්න!
  16. isira87

    සිංහල_උපසිරැසි_සහිතව_Magadheera (2009)

    සිංහල_උපසිරැසි_සහිතව_Magadheera (2009) වෙනස්ම ආරක් ගත් බයිස්කෝප් එකක් සිංහල උපසිරසත් එක්කම බලන්න! මෙන්න මෙතනින් බාගන්න! මෙන්න මෙතනින් බාගන්න!
  17. isira87

    Robin Hood with SINHALA SUBTITLES.!!!

    ඔස්කාර් සම්මානලාභීන් වන Russell Crowe සහ Cate Blanchett ගේ රංගනයේන් හැඩවුන Robin Hood (2010) චිත්‍රපටය සිංහල උපසිරැස සමගම බලන්න.. මෙන්න මෙතනින් බාගන්න.. මෙන්න මෙතනින් බාගන්න..
  18. isira87

    Salt (2010) with sinhala subtitles....

    ඇංජලීනා ජොලී රගපාන නවතම චිත්‍රපටය සිංහල උපසිරැස සමගින්...... බාගත කරගන්න... http://bit.ly/a293g3 http://bit.ly/a293g3 :shocked:
  19. isira87

    Chance Pe Dance (2010) | සිංහල උපසිරැසි සමඟින්

    Chance Pe Dance (2010) | සිංහල උපසිරැසි සමඟින් Chance Pe Dance (2010) චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟින්ම බාගන්න...මෙන්න ලින්ක් එක..! Chance Pe Dance (2010) චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟින්ම බාගන්න...මෙන්න ලින්ක් එක..!
  20. isira87

    Best Foreign Language Film of the Year + SINHALA SUB!

    2010 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශීය භාෂා චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟින්ම බලන්න.. ලොව හොදම චිත්‍රපට අතුරින් 180 වැනි ස්ථානය හිමි කරගෙන ඇති මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මානයට අමතරව තවත් සම්මාන 34 ක් දිනා තිබෙනවා... සිංහල උපසිරැස හා චිත්‍රපටය මෙතනින් බාගන්න

    No contents