ගෝටාභයට මහින්ද කැමති නෑ.

tintin4

Member
Dec 20, 2017
272
34
0
ගෝටාභයට මහින්ද කැමති නෑ.

මීලගට පැවැත්වෙන ජනාධීපතිවරණයේදී ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුදැයි ඒකාබද්ධ විපක්‍ෂය තුල අර්බුදකාරී තත්වයක් බවතින බව පෙරටුගාමී සමාජවාදි පක්‍ෂ නායක කුමාර් ගුණරත්නම් මහතා සදහන් කරයි.

ජනාධිපතිවරණයකට තරග වදින්නට මහින්ද රාජපක්‍ෂ මහතාට නොහැකි බවත් ගෝඨාබය රාජපක්‍ෂ මහතා අපේක්‍ෂකයා වනවාටද ඔහු විරුද්ද බවත් කුමාර් ගුණරත්න මහතා පවසයි.

තමන්ගෙන් පසු නාමල් රාජපක්‍ෂ ගෙන ඒමට උවමනා යයි හිටපු ජනාධිපතිවරයා කල්පනා කරන බවත් එනිසා ගෝටා ගෙන ඒම සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් ඇති බවත් ඔහු සදහන් කලේය.

එම අර්බුදය නිසා මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයක් නොඉල්ලා මහ මැතිවරණයක් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.
 
Last edited:
  • Like
Reactions: hasithayad

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    muhuda hath gawwak tiyana mokaada bn bruwata dagalanne
    wena wada nathuwada
    ena dawasata balapalla kauda enne kiyala
    hoda ekek awoth chande gahapalla
    okata maragaththa kiyala ubala moanwa karannada bn
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උදේ ඉදන් රෑ වෙනකන් FAKE වලින් දාන ගෝට ගැන ත්‍රෙඩ් වැහි වැහැලා..:rofl: