ලී ක්වාන් යූ කියන්නෙ දක්‍ෂ නායකයෙක්. කෙටි කාලයකින් (එක පරම්පරාවක් තුලදිම) තුන් වෙනි ලෝකයේ රටක් පළවන ලෝකයේ රටක් බවට පරිවර්තනය කරපු පුද්ගලයෙක්. දූෂණයෙන් තොර උනාට, වැරදි වැඩ නොකලටම මදි, නිවැරදි දැක්මකුත් අවශ්‍යයි, මේ වගේ නායකයෙක් වෙන්න. නිවැරදි දැක්ම කෙසේ වෙතත්, අඩුම ගානෙ වැරදි වැඩ නොකරන...