1. jk perera

    USPS First Class Mail International

    මචන්ලා මේ USPS First Class Mail International / First Class Package International Service එකෙන් පැකේජ් එකක් ආවොත් Tax වදිනවද ? ගිහින් ගන්න ඕනේද ? ගෙදරටම Delivery වෙනවද ?
  2. jk perera

    Shadowrocket VPN

    මචන් මේ Shadowrocket VPN Data PC ekata share karanne kohomada. ( Mobile data නෙමෙයි. ) ( Android වල Pdanet+ App එකෙන් කරනවා වගේ )
  3. jk perera

    Dialog Agent Chat

    මචන් ඩයලොග් එකේ agent කෙනෙක්ව messenger , whatsapp හරි chat එකට ගන්නේ කොහොමද ? බොට් එකමයි එන්නේ. එපා වෙනවා.
  4. jk perera

    Printer Help

    මචන් Printer වල මේ Waste Ink Sponge Absorber Kit එක කොහේද ගන්න තියෙන්නේ... ( Printer Model :- Canon G3400 )
  5. jk perera

    Tracking Help

    මචන් Ebay එකෙන් රවුටර් එකක් දැම්මා. ඒකේ Tracking පෙන්වන්නේ මෙහෙම. මේක ගන්න කොළඹ තැපැල් හුවමාරුවට යන්න වෙයිද ? ටැක්ස් එක කීයක් විතර වෙයිද ?
  6. jk perera

    ID CARD RENEW

    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕණා. මගේ අයිඩෙන්ටි කාඩ් එක දැන් අකුරු පැහැදිලි නෑ. අලුතෙන් එකක් හදන්න ඕනා. ළඟදි හදපු කට්ටිය කියනවද A to Z කියනවද වැඩේ කරගන්න විදිහ.
  7. jk perera

    Aliexpress Free Shipping

    මචන්ලා ඊයේ පෙරේදා වගේ ඉදන් Aliexpress එකේ Free Shipping අයින් කරලා වගේ නේද ? You Tube කාරයෝ New user bonus ගන්න Fake Acc හදලා ඒකටත් කෙලලා වගේ නේද..
  8. jk perera

    Drill Stand

    මචන්ලා මේ වගේ Drill Stand හොදයිද බන්.. සවි ශක්තිය එහෙම හොදයිද. පාවිච්චි කරන කවුරුහරි ඉන්නවනම් පොඩි විස්තරයක් දෙන්න...
  9. jk perera

    Fuel Quota

    Motor Bike Eligible Weekly Quota Eligible Weekly Quota: 0.000 L Balance Weekly Quota: 3.500 L
  10. jk perera

    බයිසිකල් ගන්න පෝලමක්

    කට්ටිය ක්‍රමේට හැඩ ගැහෙනවා විතරයි... :(:(
  11. jk perera

    Panasonic Eneloop 6 Rechargeable Batteries Rs 2200

    Giya para ganna beri unu aya ganna... ayeth stock dala. Shop online at https://bit.ly/3rU4zQA
  12. jk perera

    SLT MOBITEL - S20 Router

    Machan aluth SLT MOBITEL - S20 Router eka unlock karala FDD weda karanna hada ganna puluwanda ?
  13. jk perera

    Wifi Wingle

    Machan me wingle walin hoda mokakda ? use karanne Kawda ? Jazz 4G Wingle W02-LW43 MOBILINK MF700
  14. jk perera

    Router

    මචන් මේ රවුටර් මොඩල් මෙහේ TDD / FDD සපෝට් කරනවද ? මට Hutch සපෝට් කරන එකක් තමයි ඕණ HUAWEI B310s-22 Support 4G TD-LTE B38/B39/B40/B41 Support 4G FDD-LTE B3/B7/B8 Huawei B315 s-22 LTE: Band 1/3/7/8/20/38 FDD 2100 MHz/1800 MHz/2600 MHz/900 MHz/800 MHz/TDD 2600 MHz UMTS: Band 1/8 2100...
  15. jk perera

    4G Antenna

    මචන්ලා කවුරු හරි මේ වගේ Antenna එකක් පාවිච්චි කරන කෙනෙක් කියනවද මේකක් දැම්මොත් වැඩක් වෙයිද කියලා. මම පාවි‍ච්චි කරන්නේ Hutch එකක් ඒකට ගේ ඇතුලට සිග්නල් නෑ බන් රවුටර් එක උඩට ගත්තම සිග්නල් සෙට් වෙනවා. මේ වගේ එකක් දැම්මොත් ගොඩ දාගන්න පුලුවන් වෙයිද.. ගේ ඇතුලට මෙච්චරයි රවුටරේ උඩ තිබ්බම මෙහෙම
  16. jk perera

    Hutch cliq data

    මේ Hutch cliq plan දෙකටම හම්බවෙන්නේ එකම Data ප්‍රමාණයද. ස්පීඩ් අඩු වැඩියක් තියනවද ?
  17. jk perera

    පොඩි Plastic Box එකක්

    මචන්ලා මට කියපන්කෝ මේ වගේ පොඩි Enclosure box ගන්න තියන පලවෙනි හරස් වීදීයේ කඩයක්.
  18. jk perera

    Daraz Power Bank

    Daraz එකෙන් දැන් සති දෙකකට විතර කලින් යාලුවෙක් Power Bank එකක් ගෙන්නලා තිබ්බා. 10400 mah එකක් මොකක්ද Promotion එකක් කියලා එක්දහස් ගාණකට අරගෙන තිබ්බේ. සති දෙකයි වැඩ කරේ. දැන් බෝඩ් එකත් පිච්චිලා. බැටරි 4ක තිබ්බට 1 බැටරියක් බොරුවටවත් පාස්සලා නෑ.. උබලත් Daraz ලබ්බෙන් බඩූ ගන්නවනම් ප්‍රවේශමෙන් ගනිල්ලා.
  19. jk perera

    Apple $129 "Luxury" Cable Unboxing

    අම්මෝ මූ දෙන ආතල් එක යකෝ.. 😂😂😂😂
  20. jk perera

    Timer එකේ වයර් එක

    මචන් මට කියපන්කෝ Stand Fan එකක මේ Timer එකේ Wire දෙක Connect කරන තැන...

    No contents