998 4G එක ඔෆර් එකක් අලුතෙන් ගන්න සිම් වලට හා පරණ සමහර සිම්වලට විතරක් තියෙන.
1245 එක සාමාන්‍ය දිින 30 4G ක්ලික් පැකේජ් එක. මම ඉස්සර හච් එකෙන් අහනකොටනම් කිව්වේ දෙකම එකයි කියලා ඒ වුනාට ලගකදි ඉදලා 45GB විතර ප්‍රමාණයක් විතරයි 20mbps ෆුල් ස්පීඩ් එකෙන් දෙන්නේ.
ඒත් සමහර සිම් වලට 60GB, 80GB තියෙන ඒවා තියෙනවා.
ඒ කොහොම වුනත් ටවර් එක ගොඩක් බිසි එකක්නම් නොර්මල් ඩේටා කාඩ් වලට දෙන ස්පීඩ් එකට වඩා 10mbps වලින් පහලට තාවකාලිකව ස්පීඩ් එක අඩුකරනවා. ගම්පහ මිරිස්වත්ත හරියට ඔය ලෙඩේ තියෙනවා. හැබැයි ඉතින් 1mbps, 2mbps අන්ලිමිටඩ් ලයින් එකක් රුලියල් එක්දාස් දෙදාස් ගනන් දීලා ගන්නවට වඩා සිග්නල් තියෙනවනස් හච් ක්ලික් එක වටිනවා