පොහොර සහනාධාරය නිකන්ම දෙනවා කිව්වම උඩ පැන පැන අත්පුඩි ගහලා චන්දෙ දීලා,
ඊළගට කාබනික වගාව ගැන රචනා ලියලා, වකුගඩු අමාරුවයි රසායනික පෝරයි එකතු කරලා සමීකරණ හදලා,
ආයෙත් පෝර සහනදාරෙ ගැන හෑලි ලියන්න ඕනෙ කියල මතක් වුනාම......
Confuse වුනා බන්... 🙈
අයියෝ ගූරෝසන් පොන්නයට වෙච්චි දෙයක්
@erozan තමන්ට...