"Glyphosate ඇතුළු පළිබෝධනාශක 5ක් භාවිතය, විකිණීම තහනම් කරමින් 2014 වසරේ නිකුත් කළ ගැසට් පත්රය අවලංගු කරමින් පළිබෝධනාශක රෙජිස්ට්රාර්වරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. "
ඕයි @erozan , මේ මොකද්ද ඕයි ඒ පාර .... අවුරුදු 7 ක් තහනම් කරපු ඒවත් ගේන්නේ