1. WhyNot1

    සාස්තර, පේන, විද්‍යාත්මක හේතු?

    සාස්තර, පේන, අදුන් වගේ සීන් මම විස්වාස කරන්නෙ නෑ. ඒත් මගේ යාලුවෙකුට ළගදි එක එක සීන් පේන්න අරන්ලු. ඌ මාර විස්තර කියවනවා. ඌ මගේ පුද්ගලික ජීවිතයේ මම විතරක් දන්න සීන් කීපයක් හරියටම කිව්වා. තව යාලුවෝ ගැන උන්ගේ ගෙවල්වල උන් ගැන හරියට විස්තර කිව්වා. ඒ කියපු කරුණු මූ දන්නනෙ නෑ කියලා 100% ක් ෂුවර්. මූ...
  2. WhyNot1

    she's Cute...

  3. WhyNot1

    අර්ජුන...

    බලපං මූ ඇග බස්සලා..
  4. WhyNot1

    ෆික්ස් ඩිපෝසිට් ද? දේපලද?

    මචං උඹලගේ අදහස් ටිකක් ඕනේ. සල්ලි ටිකක් බැංකුවේ තියනවා. ඒක කලින් ෆික්ස් ඩිපෝසිට් දාලා තිබුනේ. ඒකෙ කාලෙ ඉවරයි. මම කල්පනා කරේ ආපහු ෆික්ස් එකක් දානවද, එහෙමත් නැත්තන් නගර සභාවේ කඩයක් වගේ කමර්ශල් දේපලක් ගන්නවද කියලා.
  5. WhyNot1

    සමපෝෂ විකිණීම අධිකරණය තහනම් කරයි..

    සමපෝෂ නම් වෙළෙඳ නාමයෙන් යුත් අතිරේක ධාන්‍ය ආහාරය බෙදා හැරීම විකිණීම තහනම් කරමින් මොරවක මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. ඒ එම ආහාර වර්ගයේ ඇෆ්ලටොක්සින් නියමිත ප්‍රමාණයට වඩා අඩංගු වීම හේතුවෙනි. ඒ අනුව මොරවක අධිකරණ බල සීමාව තුළ මෙම නිෂ්පාදනය විකිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම්...
  6. WhyNot1

    ළගදිම A4 පෙට්ටියක් ගන්ඩ ලීස් එකක් දාන්ඩ වෙනවා.

    කලින් 4000 යි. දැන් 15200 යි.
  7. WhyNot1

    මේ මියුසික් එක හොයාගන්න ඕනේ.. help please

    මචංලා ඉස්සර සිරස FM එකේ ගිය ශර්ලොක් හෝම්ස් පටන් ගන්න කලින් දාපු මියුසික් එක මොකද්ද කියලා දන්න කෙනෙක් ඉන්නවද? මේ පහළ ලිංක් එකේ තියන්නේ ඒ මියුසික් එක. https://files.fm/f/5hkrvzxb6
  8. WhyNot1

    ජීවිත රක්ෂන ගැන දන්න අය, help please

    මම ජීවිත රක්ෂනයක් දාන්න හිතුවා. මෙඩිකල් කවර් එක එහෙම වැදගත් නිසත්, පොඩි බබෙක් ඉන්න නිසත් තමයි මම මේක දාන්න හිතුවේ. හැබැයි තාම එක අරමුණක් නෑ. මේ ප්‍රශ්න ටික තියනවා. 1) ඇත්තටම life insurance එකකින් වැඩක් තියනවද. මම දැනට යම් මුදලක් ඉතුරු කරලා තියනවා. 2) life insurance එකක් දානව නම් රෙකමන්ඩ් කරන...
  9. WhyNot1

    ඉකෝ ටැබ්ලට් (Eco Tablet) කූට වෙලදාම.

    ඉන්ධනවලට කලවම් කර ඔක්ටේන් අගය වැඩි කරන්නේ යැයි පවසමින් මාධ්‍ය මගින් ප්‍රචාරය වූ ඉකෝ ටැබ්ලට් (Eco Tablet) නමැති පෙත්ත කූඨ ජාවාරමක් බවත් ඊට හසු නොවන ලෙසත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන පාරිභෝගිකයන් වෙත දන්වා සිටී. මෙවැනි පෙත්තක් වෙළෙඳපොළ තුළ ඇති නමුත් ඉන්ධන සමග කලවම් කිරීමට කිසිඳු සිපෙට්කෝ...
  10. WhyNot1

    නුවර පෙරහැරේ කෙල්ල.

    බලපං පොඩි එකීගෙ ලස්සන
  11. WhyNot1

    මළවුන් සමග පියාසර කළ යානය..

    එදින, 2005 වර්ශයේ අගෝස්තු 14 වෙනිදායි.. ගුවන් යානා පාලන සංකීර්ණයට හදිසියේම ලැබුනු ඇමතුමකි. පණිවිඩය ලැබී තිබුණේ ඒ වනවිටත් සයිප්‍රසයෙන් ගුවන් ගත වී ග්‍රීසිය බලා පියාසර කරමින් තිබූ හීලියෝස් ගුවන් යානයෙනි. "අපේ වායුසමීකරණ යන්ත්‍රයේ ගැටළුවක්..!" ඉන්පසුව මෙහෙයුම් මැදිරියේ ඉන්ජිනේරුවන් ගුවන් නියමුවන්...
  12. WhyNot1

    නයි, කිඹුල්, සිංහ ප්‍රශ්නෙට විසදුම

    මේකනේ අවුල ------ Post added on 1658686242
  13. WhyNot1

    තාම QR එක වැඩ නැද්ද බං, මගුල

    තාම QR එක වැඩ නැද්ද බං. අඩුම තරමේ සිරිමාවුගේ කාලෙ වගේවත් කෝටා එකක් දෙන්ඩ වෙයි. හෙට පෝලිම ඊයේ හවස ඉදලා වාහන පෝලිමේ ගහලා. දැන් හෙට පෝලිමට වාහන කිලෝමීටර් 2 ක් වගේ ෂෙඩ් ඔක්කොටම තියනවා. වැඩට යන අපි කොහොමද බං තෙල් ටිකක් ගන්නේ. එකම සෙට් එකක් ආයි ආයි පෝලිමට කැරකිලා එනවා. :dull: :dull:
  14. WhyNot1

    එක එක පක්ෂවලින් රනිල්ට ලැබුන චන්ද ගාන

    මයිනගේ නඩය – 101 හිටංගෙන්– 7 පුතානෝගේ පිල් මාරුවෝ – 8 ඊපීඩීපී – 2 ලංකා කම්කරු කොංග්‍රස – 2 මහජන එක්සත් පෙරමුණ – 3 මුස්ලිම් – 3 වාසුදේව නානායක්කාරගේ පක්ෂයේ – 1 පිල්ලෙයාන් – 1 අරවින්ද් කුමාර් – 1 සී. වී. විග්නේෂ්වරන් – 1 දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී් – 2 ඒ. එල්. එම්. අතාවුල්ලා – 1 ජාතික නිදහස්...
  15. WhyNot1

    Google Map විස‍ඳූ වසර 20ක් පැරණි අභිරහස

    1997 ජූලි මාසෙ 07 වෙනිදා රාත්‍රි 9:30ට පමණ ඔහු තමන්ගේ පෙම්වතියට ඇමතුමක් ලබාගෙන තිබුනා.ඒ වනවිට නගරයේ රාත්‍රී සමාජ ශාලාවක සිටි ඔහු සිය පෙම්වතියට පවසා තිබුනේ තමන් ඉක්මනින්ම නිවසට පැමිණෙන බවයි.නමුත් ඒ ඔහුගෙන් ලද අවසාන ඇමතුම වන බව ඔහුගේ පෙම්වතිය දැනගෙන සිටියේ නැහැ.රාත්‍රී 11ට රාත්‍රී සමාජ ශාලාවෙන්...
  16. WhyNot1

    ASIRI TELE DOCTOR සර්විස් එක පාවිච්චි කරපු අය ඉන්නවද

    මචංලා ආසිරි එකේ TELE DOCTOR සර්විස් එක වෙන්නේ කොහොමද. මට ඩොක්ට කෙනෙක් හම්බුවෙන්න යන්න තියනවා. ඒ තෙල් ප්‍රශ්නේ නිසා මේ දවස්වල කොළඹ යාගන්න අමාරුයි. මම බැලුවේ ASIRI TELE DOCTOR සර්විස් එක හරහා ඩොක්ට චැනල් කරන්න. මේකෙ ඇපොයිමන්ට් එකක් දැම්මම එයාලා වට්ස්ඇප් කෝල් එකක් හරි සූම් වලින් හරි ඩොක්ටව අපිට...
  17. WhyNot1

    6v battery චාජ් කරන්න අවශ්‍ය voltage එක

    මචංලා මේ වගේ 6v battery චාජ් කරන්න 9v චාජර් එකක් පාවිච්චි කරන්න පුළුවන්ද? මගේ ළග තියන බෆල් එකක 7.4 v li ion battery තිබුනා. ඒත් ඒ බැටරි අවුල් ගිය නිසා මම ඒකට 6v battery එකක් හයි කරා. කලින් ඒ බෆල් එකේ තිබුන චාජර් එක 9v එකක්. ඒකම දැන් දාපු බැටරියට ගැහුවොත් අවුල් යයිද?

    No contents