1. WhyNot1

    RO Filters පාවිච්චි කරනවද?

    මචංලා අද බුකියේ දැක්කා Aqualife RO Water Filters ඇඩ් එකක්. උං කියන විදිහට ඒක ලංකාවේ හදන්නේ. ගාන නම් අනිත් ඒවට වැඩිය අඩුයි. ගන්නවද නැද්ද කියලා බැලුවේ. දැනට අපේ ගෙදර තියන්නේ පියුරිට් එකක්. ඒකෙ නම් කියන්න වරදක් නෑ. නමුත් ඒකේ බැර ලෝහ ෆිල්ට වෙන්නෙ නැතුව ඇති. RO ෆිල්ටර් වල තියන කෘතීම පෙරීමේ ක්‍රමය...
  2. WhyNot1

    සුදු සපත්තු දාන උං.

    මචංලා සුදු ඩෙක්ෂූස් දාන අය ඒවා කුණු ගෑවුනාම ක්ලීන් කරන්නේ කොහොමද? මම නිතර නිතර හෝදනවා. ඒත් එතකොට සපත්තු ඉක්මනට සවුත්තු වෙනවා. අනිත් එක හෝදලා වේල ගන්න පට්ට අමාරුයි.
  3. WhyNot1

    අන්වීක්ෂ (microscope ) ගැන දන්න අය

    මචංලා මූලික මට්ටමේ අන්වීක්ෂයක් ගන්නව නම් මොනවද බලන්න ඕනේ. යූස්ඩ් කරපු ඒවා ගන්නව නම් මොනවද බලන්න ඕනේ. ලොකු ලොකු සීන්වලට නෙවෙයි. පොඩි එවුන්ට ඉගෙන ගන්න.
  4. WhyNot1

    A/C ON වෙන්න පරක්කු වෙනවා.

    මචංලා මගේ toyota axio එකේ දැන් සතියක ඉදලා A/C ON වෙන්න පරක්කු වෙනවා. ඒ කියන්නේ කාර් එක ස්ටාට් කරපු ගමන් A/C ON ඔන් වෙන්නෙ නෑ. auto වැටිලා තිබුනට බ්ලෝවර් එකවත් වැඩ කරන්නෙ නෑ. බට්න් එකක්වත් වැඩ කරන්නෙ නැතුව තියනවා. විනාඩි 2 කට වගේ පස්සේ වැඩ කරන්න ගන්නවා. රෑ නවත්තලා උදේ ස්ටාට් කරත් මේක එහෙමමයි...
  5. WhyNot1

    ට්‍රැක් ලන්තේ විභාග ආතල්.

    අද සාමාන්‍ය පොදු පරීක්ෂණය ලු :lol: :lol:
  6. WhyNot1

    ක්ලැරන්ස් ගේ ලීඩ් ගිටාර් එක.

    Dickson Gunarathna ඒ ගිටාර් පාට් ටිකට කිට්ටු වෙන්නවත් වෙන ගිටාර් පාට් ලංකාවේ සිංදුවල නෑ.
  7. WhyNot1

    දැන් කාලේ ටියුෂන්

    දැන් කාලේ මාර ටියුෂන් එකක් තියන්නේ. ඒවගේම අමුතු ටයිප් එකේ ළමයි ඉන්නේ. යූටියුබ් එකේ බැලුවම ටියුෂන් කරන එවුන් උන්ගේ පංපෝරියයි, වෙන කතා ටිකයි කියන්න සෑහෙන්න කාලෙ කනවා. ළමයිත් ආස ඒවා අහන්න. උං සල්ලි ගෙවාගන ඒවා අහන්න යනවා. ඇත්තටම මේ ළමයින්ට අමු කැවිලද දන්නෙ නෑ. දෙමව්පියන්ගේ සල්ලි වියදම් කරගන එක...
  8. WhyNot1

    එන්ජින් ඔයිල් කැප් එක ළගට වෙනකල් තෙල්?

    මචංලා toyota axio කාර් එකේ එන්ජින් ඔයිල් හෙන පොඩ්ඩක් අඩු වෙලා තිබිලා අද මම ඔයිල් කැප් එක ඇරලා බැලුවා. ඒකේ ඔයිල් කට ළගටම ඔයිල් තියනවා. හැබැයි එහෙම පිරෙන්ඩ දාලා නෙවෙයි මම හිතන්නේ එතනටම තෙල් තියන්නේ. ඊට පස්සේ මම තව පොඩ්ඩක් දාලා බැලුවා. එතකොට නම් එයිල් ලෙවල් එක ගානට ආවා. මෙහෙම තියන එක නෝමල්ද බං...
  9. WhyNot1

    විශ්මිත වැඩ කරපු විදුහල් පති අවසන් ගමන් යයි.

    මේ කතා අහලා තියනවද? * පාසලට විදුලිය ගන්නෙ විදුලි බලය හෝ සූර්ය කෝෂ නැතිව * අඩි සීයක්‌ උඩින් තියන ඉස්‌කෝලෙට වතුර ගන්නෙ මෝටරයක්‌ නැතිව * පාසලට තියෙන්නේ වයින් නොකර බැටරි නැතිව ක්‍රියාත්මක වන ඔරලෝසුවක්‌ වලස්‌බැද්ද ඉස්‌කෝලය වසා දමන්නට නියමිතව තිබුණේය. වලස්‌බැද්ද ඉස්‌කෝලය පිහිටා තිබුණේ බදුල්ල...
  10. WhyNot1

    ළගදි softlogic life එකේ ක්ලේම් ගත්තද?

    මචං මේකේ කව්රු හරි ළගදි softlogic life එකේ ක්ලේම් ගත්තද, දන්න එවුන් කීප දෙනෙක් කිව්වා දැන් ඉස්සර වගේ හරියකට ක්ලේම් ගෙවන්නෙ නෑ කියලා. ඒක ඇත්තද? මොකද මමත් මෙකේ ඉන්ෂුවරන්ස් එකක් දාලා තියනවා. ක්ලේම් හරියකට ගෙවන්නෙ නැත්තන් දිගටම සල්ලි දාලා වැඩක් නෑනේ.
  11. WhyNot1

    MTFE කියන්නේ පිරමීඩ් සීන් එක්කද මචංලා.

    MTFE කියන්නේ පිරමීඩ් සීන් එක්කද මචංලා.. එකෙක් මේ දවස්වල මේකට සල්ලි ආයෝජනය කරන්ඩ කියලා පස්සෙන් එනවා. ලක්ෂයක් විතර දාලා ගානක් හොයාගන පැත්තකට වෙනවද බැලුවේ. :dull:
  12. WhyNot1

    ඩවුන්ලෝඩ් කරන්ඩ බැරි වෙන විදිහට වීඩියෝ අප්ලෝඩ් ?

    මචංලා IDM එකෙන් ඩවුන්ලෝඩ් කරන්ඩ බැරි වෙන විදිහට වීඩියෝ අප්ලෝඩ් කරන්න පුළුවන් සිස්ටම් එකක් දන්නවද. එහෙම පුළුවන් මොකක් හරි හොස්ටින් සයිට් එකක් හරි කමක් නෑ. මගේ යාලුවෙක්ගේ ලෙක්චස් වගයක් අප්ලෝඩ් කරන්න ක්‍රමයක් හොයනවා. පුළුවන් තරම් ඩවුන්ලෝඩ් කර ගන්න තියන ක්‍රම අවහිර කරගන්න තමයි ඕනේ.
  13. WhyNot1

    ජා-ඇල K Zone අවසන් ගමන්

    2011 දි ආරම්භ කරපු ජා එල k zone එක, ලබන ජනවාරි මාසයේ සියලුම කටයුතු නතර කරලා, ගොඩනැගිල්ල‍ත් කඩලා ඉවත් කරන්න යන්නේ. දැන් කාලෙක ඉදලා මේක ඇතුලේ සෙනග සෑහෙන්න අඩුයි. විශේෂයෙන් කොරෝනා කාලෙන් පස්සේ. මේක කඩලා ඉවත් කරාට පස්සේ එතන මහල් නිවාස සංකීරණයක් ඉදි කරන්න යනවා.
  14. WhyNot1

    කසුන් කල්හාර..

    ඉරාජ් එන සීන් එකටද මේ. ජූලි 28 වනදා Water’s Edge (The Grand Lawn) හි පැවැත්වීමට නියමිත “රඟහල” සංගීත ප්‍රසංගය සම්බන්ධව. මේ කොන්සර්ට් එක සම්බන්ධයෙන් සංවිධායකවරුන් සහ මා අතර මුලදි තිබ්බ එකඟතාවයට පටහැණිව ප්‍රසංගයෙ කටයුතු සංවිධානය වෙමින් තියෙනවා. හෘද සාක්ෂියට එකඟව මට මේ ප්‍රසංගයට දායකත්වය ලබාදෙන්න...
  15. WhyNot1

    ලතා.. ලතා..

    මුනින්ද්‍රයාණෙනී සිංදුව නිසා නිකමට කුමාර ඒකනායකගේ චැනල් එක බැලුවා. මුගේ වොයිස් එකෙයි මියුසික්වලයි වෙනම ගතියක් තියනවා. ලතා එහෙම පට්ට. තව තියනවා විෂුවල් මෙලෝ රහක් නැති මියුසික් ලස්සන සිංදු.. කලින් අහලා තිබුනේ ලතා විතරයි.
  16. WhyNot1

    වන්නකු, චමුදිත

    මේක බලනකොට චමුදිතයා කක්කා බර වෙලා වගේ කෑ ගහන නිසා, හුස්මගැනීමේ අපහසුතාවයක් නම් ඇති වෙනවා.
  17. WhyNot1

    Sunflower පරණ සාමාජිකයෝ.. මේක බැලුවද

    මට මිල්ටන්, ප්‍රියා, ජෝති වගේ ගායකයොන්ගේ සිංදු Sunflower මියුසික්වලට කරපු එක ගැන නම් කිසිම ප්‍රසාදයක් නෑ. හැබැයි බෑන්ඩ් එකක් විදිහට Sunflower බෑන්ඩ් එකේ සිංදු මරු.
  18. WhyNot1

    සුරූපි නීතිඥවරිය අභිරහස් ලෙස මිය යයි

    පැල්මඩුල්ල බුලත්වැල්ගොඩ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි නීතිඥවරියකගේ සිරුර සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි. සැකසහිත ලෙස මියගොස් සිරි නීතිඥ දුෂ්මන්ති අබේරත්න (40) මහත්මියගේ සිරුර ඇය නිදන ඇද මත තිබූ බව පැල්මඩුල්ල පොලිසිය පවසයි . නිවසට උදෑසන පැමිණි මෙහකාරිය ඒ බව දැක තිබේ. නීතිඥවරියගේ සැමියා...
  19. WhyNot1

    AI රූප

    මේ දවස්වල සමහර අය AI වලින් හදපු ත්‍රීඩී වගේ රූප ශෙයා කරනවා. සමහර ඒවා එයාලගේ ෆොටෝස් වලින් හදලා. මේකට පාවිච්චි කරන වෙබ් සර්විස් එක කව්රු හරි දන්නවද?

    No contents