1. WhyNot1

    FFF ඒවා 30800 ක්

    මේපා A/Lරිසාල්ට්වල FFF ඒවා 30800 ක් තියනවා. ඉස්කෝල, ටියුෂන් ගිය නැති ළමයිද මේ. නෑනේ ගිය උන්. මොලේ නැති උන්ද මේ, නැ මේ O/L පාස් උන්. බහුතරය මැත්ස් හෝ බයෝ උන්. මොකද මුන්ට වෙලා තියන්නේ? රස්තියාදුව, ගේම්, සෝෂල්මීඩියා, ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වීම. මේ තරුණ කොල්ලෝ කෙල්ලෝ බේර ගන්න නම් මුන්ගේ අධ්‍යාපනය...
  2. WhyNot1

    සෝලා පැනල් | Solar panel

    මචංලා සෝලා පැනල් හයි කරලා දැන් ලාභයක් ගන්න පුළුවන්ද? අපේ ගෙදර මාසේ විදුලි බිල 4000 ක් විතර එනවා. ඒක නම් අවුලක් නෑ. පොඩි ගානක්නේ. 1) මම 5kw solar system එකක් වගේ හයිකර ගත්තොත් ඒකේ විදුලි ඒකක electricity board එකට විකුණලා සැලකිය යුතු ලාභයක් ලබන්න පුළුවන් වෙයිද? මේක ආයෝජනයක් විදිහට හොද වෙයිද? 2)...
  3. WhyNot1

    කොලෙස්ටෙරෝල් වැඩී මචන්.

    මේකට බෙහෙත් ගන්න වෙයිද මචංලා.
  4. WhyNot1

    ළමයින්ව private school දැමීම

    ළමයින්ව private school දැමීම සම්බන්ධව අදහස් මොනවද මචං. සාමාන්‍යයෙන් private school වල school fees කොහොමද? ළමයින්ව private school දාලා අවුරුදු 5 ක් විතර යද්දි ආදායම මදි උනොත් ආපහු අස් කරලා government school වලට දා ගන්න පුළුවන් ද? private school වල වාසි සහ අවාසි ගැන අදහසක් තියන අය ඉන්නවා නම්...
  5. WhyNot1

    ඇල්ල අනතුරේ රේන්ජ් රෝවර් රියදුරු කතා කරයි

    “තොරණක් වගේ එකක් හීයක වේගෙන් ඇවිත් හැප්පිලා නොපෙනී ගියා…” ඇල්ල අනතුරේ රේන්ජ් රෝවර් රියදුරු කතා කරයි… ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී සිදු වූ මාරක විනෝද චාරිකා බස රථ අනතුර සිදුවීමට මොහොතකට පෙර එම බසය සුඛෝපභෝගී ජීප් රථයක ගැටීමෙන් එහි ගමන් ගත් එකම පවුලේ අයියා මලෝ තිදෙනෙකු...
  6. WhyNot1

    domain and hosting ගන්න තැනක්

    මචංලා domain and hosting ගන්න ඕනේ. ලංකාවේ කරන උන් ගැන විස්වාසයක් නෑ. ඒ නිසා පුළුවන් නම් හොද විදේශීය එකක් රෙකමන්ඩ් කරන්න. තව SLT hosting ගැන අදහසක් තියනවා. ඒක පාවිච්චි කරන අය ඉන්නවද?
  7. WhyNot1

    වාහන සර්විස් sterling VS auto miraj

    මචංලා වාහනය සර්විස් කරන්න හොද sterling එකද auto miraj එකද?
  8. WhyNot1

    Vezel RS 2017, CHR 2017, Raize 2025, Suzuki Fronx 2025 හෝ වෙනත්

    මචංලා ඇක්ෂියෝ එක දුන්නා. දැන් මම වෙන වාහනයක් ගන්න හොයනවා. දැන් කාර් නම් පැදලා එපා වෙලා තියන්නේ, ඒ නිසා ක්‍රොස්ඕවර් එකක් වගේ තමයි ගන්න හිතන්නේ. මේ වාහන වලින් හොද එකක් ගැන අදහස් කියන්න. Vezel RS 2017 ග්‍රව්න්ඩ් ක්ලියරන්ස්, පෙනුම හොදයි. ඩුවෙල් ක්ලච් ප්‍රශ්නය, වහින කාලවලට යට ප්ලාස්ටික කොටස්වල වතුර...
  9. WhyNot1

    ලීස් දාලා වාහන විකුණන එක ගැන

    මචංලා මගේ වාහනය ගන්න කෙනා ලීස් එකක් දාලා ගන්නවා කිව්වේ. ලක්ෂ 50 ක ලීස් එකක්. මේකෙදි මම සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු මොනාද? ලීස් එකේ චෙක් එක එන්න කලින්, ලීසිං කම්පනි එකට ඩොකියුමන්ට් බාර දුන්නට පස්සේ ගැනුම් කරුවට වාහනය දුන්නට කමක් නැද්ද?
  10. WhyNot1

    MG වාහන

    MG වාහන ගැන අදහස මොකද්ද මචංලා. ගත්තොත් රීසේල් වැලිව් එකක් තියෙයිද? පාට්ස් තියෙයිද? පැට්‍රල් වැඩ කරනවද? මේක නැතුව honda vezel එකකට යන එක හොදයිද? පාවිච්චි කරන අය හරි දන්න අය හරි පුළුවන් නම් පොඩි විස්තරයක් කියන්න.
  11. WhyNot1

    Honda Vezel

    මචංලා මගේ තියන්නේ toyota axio එකක්. මේක විකුණලා යූස්ඩ් කරපු Honda Vezel එකක් හරි honda grace එකක් හරි ගන්න බැලුවේ. උපරිම බජට් එක 110 ක් වගේ තමයි. මේ වාහන දෙකෙන් එකක් හොදද? නැත්තන් වෙන විකල්ප තියනවද?
  12. WhyNot1

    Galaxy S25 ද, iphone 16 pro ද

    අදහස් මොනාද මචංලා. මේ දෙකෙන් මේ වෙලාවේ ගන්න හොද මොකද්ද? මම අවුරුදු 7 කින් තමයි අලුත් ෆොන් එකකට යන්න යන්නේ. මෙච්චර කල් තිබුනේ galaxy s8 එකක්. ඇපල් එකකට පොඩි ආසාවක් තියනවා. හැබැයි ගැලැක්සි එක ඇපල් එකට වැඩිය කොලිටි කියලත් හිතෙනවා.
  13. WhyNot1

    TRC ඇපෘවල් ෆෝන්

    මචංලා මම samsung galaxy s25 එකක් ගන්න ඉන්නේ TRC ඇපෘවල් එක නැති ෆෝන් එකක් ගන්න එකේ 120 ක විතර අඩුවක් තියනවා. ඇපෘවල් එක නැති එක දැන් ගත්තොත් කේස් එකක් වෙයිද?
  14. WhyNot1

    Toshiba photocopy machine පාවිච්චි කරන අය.

    මචංලා toshiba e-studio 4518a මැෂින් එකේ heat values හරියට වෙනස් කරන්න දන්න අය ඉන්නවද? දන්නවා නම් වෙනස් කරන්න ඕනේ වැලිව්ස් ටික කියනවද.
  15. WhyNot1

    ඕල් වේස් බ්‍රේක් ඩවුන්

    අඩෝ මෙන්න මුං මේක අප්ලෝඩ් කරලා
  16. WhyNot1

    9 Arch එකේ Mirai ෆිල්ම් එක හදන හැටි.

    ෆයිට්වල උඩ පාවෙන සීන් ගන්න විදිහ බලපංකෝ.
  17. WhyNot1

    ලේසර් කළර් ප්‍රින්ටර්

    මචංලා, හොදයි කියන ලේසර් කළර් ප්‍රින්ටර් එකක් ගැන කියන්න පුළුවන්ද සතියකට කොපි 200 ක් වගේ 4 color ප්‍රින්ට් කර ගන්න ඕනේ. දන්න අය ටෝනර් මිලත් එක්ක පොඩ්ඩක් විස්තර කියන්න මචංලා.
  18. WhyNot1

    aliexpress ටැක්ස්

    මචංලා aliexpress එකේ ටැක්ස් වදින්නේ මොන වගේ අයිටම් වලටද.. මොකක් හරි මිල පරාසයක් තියනවද? මට මයික් එකක් ගේන්න ඕනේ US $54 වෙනවා. ඒකට ටැක්ස් වදීද? ටැක්ස් වදිනව නම් ගෙවන්න කොළඹ එන්න ඕනෙද.
  19. WhyNot1

    Aliexpress බඩු රිටන් කිරීම.

    මචංලා අලි එක්ස්ප්‍රස් බඩු රිටන් කරපු අය ඉන්නවද? මම කලිසමක් ගත්තා. මුං එවලා තියන්නේ මම ඉල්ලපු සයිස් එක නෙවෙයි ඒකට වඩා ගොඩක් පොඩි එකක්. රිටන් කරපු අය ඉන්නව නම් ඒක රිටන් කරපු විදිහ කියන්න පුළුවන්ද.
  20. WhyNot1

    apple iphone 15 මේ දවස්වල මිල

    apple iphone 15 ගැන දන්න යාලුවෝ උදව් කරන්න. මම පළවෙනි වතාවට iphone එකක් ගන්න යන්නේ. මේක ගද්දි සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු මොනවද? සාමාන්‍යයෙන් නෝමල් වර්ෂන් එක මේ දවස්වල යන මිල කීයද?

    No contents