ඉස්කෝලෙදි කරපු වල් වැඩ, අන්ඩ වැඩ මොනවද
උඹලා ඉස්කෝලෙ යන කාලෙ ඉස්කෝලෙදි කරපු වල් වැඩ, අන්ඩ වැඩ මොනවද?
නිකං ඉන්න එකේ කොටාගන පලයල්ලකෝ කම්මැලි කමට කියවන්න.
මෙන්න අපි කරපු වැඩක්. 11 වසරේ කාලේ තමයි ඉස්කෝලේ කම්පියුටර් ලැබ් එකක් ඇරලා ඉස්සල්ලම කම්පියුටර් ගෙනත් හයි කරේ. හයි කරලා සතියක් ගියේ නෑ කොල්ලෝ...