2000 න් පස්සේ ආපු සිංදු වලින්, උඹලා අහන හොද ඉංග්‍රීසි සිංදු මොනවද? විශේෂයෙන් තනුව ලස්සන සිංදු. තියනව නම් කමෙන්ට් කරගන පළයල්ලකෝ.

බැ
සින්දු නම් මොනවද දන්නැහැ බන් youtube එකේ "top english songs 2018" වගේ search කලාම එනවා ලස්සන නම්කිලා ඉන්න සින්දු පැය ගනන් වල ඒවා ඔහේ දාගෙන ඉන්නවා යාන්තම් ඇහෙන්න.![]()

මම අහන එවා නම් සෙට් වෙන එකක් නැ අයියා.....
Justin bieber ගෙ never say never
Jay sean ගෙ ride it.
Christiana perry ගෙ a thousand year.
Rupee,temped to touch
Daddy yanki ගෙ සිංදු තමා.........

මම අහන එවා නම් සෙට් වෙන එකක් නැ අයියා.....
Justin bieber ගෙ never say never
Jay sean ගෙ ride it.
Christiana perry ගෙ a thousand year.
Rupee,temped to touch
Daddy yanki ගෙ සිංදු තමා.........