ඉස්කෝලෙදි කරපු වල් වැඩ, අන්ඩ වැඩ මොනවද

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,468
    7,237
    113
    ඉස්කෝලෙදි කරපු වල් වැඩ, අන්ඩ වැඩ මොනවද

    උඹලා ඉස්කෝලෙ යන කාලෙ ඉස්කෝලෙදි කරපු වල් වැඩ, අන්ඩ වැඩ මොනවද?
    නිකං ඉන්න එකේ කොටාගන පලයල්ලකෝ කම්මැලි කමට කියවන්න.

    මෙන්න අපි කරපු වැඩක්. 11 වසරේ කාලේ තමයි ඉස්කෝලේ කම්පියුටර් ලැබ් එකක් ඇරලා ඉස්සල්ලම කම්පියුටර් ගෙනත් හයි කරේ. හයි කරලා සතියක් ගියේ නෑ කොල්ලෝ වැල ෆොටෝ තියන ෆ්ලොපි උස්සගන ආවා.
    දවසක් මම එකෙක් ලග තිබුන වැල ෆ්ලොපියක් පොතේ කවරේ ඇතුලේ දාගන ඇවිල්ලා කොල්ලෝ විතරක් ඉන්න වෙලාවේ දැම්මා කියපංකෝ ෆ්ලොපි ඩ්‍රයිව් එකට. ඒකේ උඩ අලවලා තිබුන ස්ටිකර් එක පැත්තකින් ඉස්සිලා තිබුනේ. ඒත් මම ඒක ඒ හැටි ගනං ගත්තෙ නෑ. දාලා ඒකෙ තියන ෆොටෝස් ටික සෙට් එකම බල බල හිටියා කිසි අව්ලක් නැ.
    මෙන්න යකෝ සර් එනවා ඇහිලා ෆයිල් එක ක්ලෝස් කරලා ෆ්ලොපිය එලියට ගන්න යනකොට මේක එන්නෙ නෑ. මල කෙලියයි. අර ස්ටිකර් එක ෆ්ලොපි ඩ්‍රයිව් එක ඇතුලේ ඇලිලා. ඉතිං හිතපංකෝ දැන් සර් ඕක ඕපන් කරානම් මල කෙලියක්නේ වෙන්නේ.
    කොහොම හරි පීරියඩ් එක ඉවර වෙනකල් කවර් කර කර හිටියා. අන්තිමට හොද වෙලාවට සර් කිව්වා අපිට ලැබ් එක වහගන එන්න සර් ඔෆිස් එකට ගිහින් එන්නම් කියලා. මොකද අපේ පංතියේ හිටියා සර්ගේ සුවච කීකරු සෙට් එකක්. ඒ නිසා අපිව ලැබ්එකේ දාලා යනවා. මොකද සර් දන්න එකක්ද මුන්ගේ කැරැට්ටුව‍.
    අන්තිමට කොහොම හරි පේපර් කටර් එකක් දාලා ඇනලා ඇනලා ෆ්ලොපිය ගත්තා. එදයින් පස්සේ ස්ටිකර් ගැලවුන ෆ්ලොපි නම් ඩ්‍රයිව් එකකට දැම්මෙ නෑ. :P
     
    • Like
    Reactions: Molock

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63

    floppy eke thiyana tika delete karala danna thibbane ethakota sirta ahuwenne nane :oo:
     
    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    අපේ මිස් කෙනෙක් හිටියා. ඒ මිස්ට පොත පෙන්නනකොට මම මිස්ගෙ ළඟින්ම ඉඳන් පෙන්නන්නෙ. මිස්ගෙ තන් දෙක බලන්න. සුපිරි තන් දෙක. වල පේන්න මයි අඳින්නේ. දවසක් මගෙ බොක්ක රත් වුණා. මම බලන සීන් එක මාට්ටු වෙලා මගේ මූණ දිහා බලන් ඉඳලා සාරි පොටෙන් වල වහ ගත්තා. මට හුජ්ජ ගියෙ නැති එක පුදුමයි බය වුණ පාරට.:no:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මොකක්ද මචං ෆ්ලොපි එක කියන්නේ :oo:

    41P0JwP7c5L._SX425_.jpg

    oyawage ekak issara thibba. mata mathaka widiyata 1.4 MB da koheda capacity eka data copy karannth puluwan ona nam delete kerannth puluwan pen eke wage. habai write protect kaloth delete karanna ba
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,468
    7,237
    113
    floppy eke thiyana tika delete karala danna thibbane ethakota sirta ahuwenne nane :oo:

    ඒ කාලේ හෙන මැටි බං. ඕව මතක් වෙන්නෙ නෑ. කම්පියුටරයක් හරියට ඇල්ලුවෙත් ඉස්කෝලෙට ලැබුනට පස්සේ.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ඒ කාලේ හෙන මැටි බං. ඕව මතක් වෙන්නෙ නෑ. කම්පියුටරයක් හරියට ඇල්ලුවෙත් ඉස්කෝලෙට ලැබුනට පස්සේ.

    :lol:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    අපි A/L කරද්දි, දවසක් මමයි කෙල්ලෙකුයි Computer Lab එකෙ ඉදියා. තව උන් ඉදියා දෙන්නෙක්ට එක මැශින් එකයි දෙන්නෙ. :( ඉතින් මමයි කෙල්ලෙකුයි එක මැශින් එකක,. ;) ඔහොම ඉන්න ගමන් පහ වසරෙ පොඩි උන් සෙට් එකකුත් ආවා ලැබ් එකට. :P උන් මොකද කලේ අපේ පිටිපස්සෙන් වාඩි වෙලා අපි කරන දේවල් බලන් ඉන්නවා. උන්ටත් හෙන ආතල්. :D අපේ පිටිපස්ස්ට ඉදියෙ ඇට්ටර කොල්ලො සෙට් එකක්.:sorry: දැන් ඉතින් මමයි අර කෙල්ලෙයි පොඩි කොල්ලො සෙට් එකයි ඉන්නෙ එක මැශින් එකක් ලග. ඔය අතරෙ අපිට අවුරුද්දක් බාල පන්තියක කොල්ලෙක් ආව මගේ ෆිට් එකක් ඌ ලැබ් එකට එබිල කිව්ව අයියෙ එතන( File location) ඇති හෙලිකොප්ටර් එකක ඵොටො එකක් එකෙ තියෙන ලොගො එක හොදද බලපන් කියල ඌ ගියා.:confused: මමත් ටිකකින් ඌ කියපු ලොකේශන් එකට ගියාම වර්ඩ් ෆයිල් එකක් තිබුන :yes: එක ඔපන් කරාම හෙලිකොප්ටර් එකක පින්තූරයක් තිබුනා එකෙ ලොගො එකක් තිබුනා ඌ කියපු විදියටම. ඒක උඩ ක්ලික් කරම තමයි තෙරුනෙ පොඩි කරපු පොටො එකක් කියල. :confused: මමත් දෙපාරක් හිතුවෙ නැ දඩස් ගාල ඒක ලොකු කරා. මල සුත්තයි :sorry: කියන්නෙ මෙන්න හුට්ට අයිශ්ශර්යා හෙලුවෙන් දනගහන් ඉන්නවා.:shocked: පිටි පස්සෙ පොඩි උන් ටික ආහ් ගානවා ඇහුනා. :shocked: මම දඩස් ගාල ක්ලොස් කලා.:lol: කොල්ලො ටිකයි කෙල්ලයි අතින් කටවහන් මූනට මූන බලන් :eek: මන් පිටිපස්ස බලපු ගමන් මගේ දිහා බැලුවා කට ඇරගෙන . :angry: මට කරකියාගන්න දෙයක් නෑ. කෙල්ල නම් අවුලක් නෑ ඒත් කොල්ලො ටික තමයි. පොඩි උන් කියල බැලුවෙ නෑ මන් උන්ට කිව්ව තොපි එකෙක් හරි මේ ගැන කටක් ඇරල තිබුනොත් බලාගන්නම් කියල තව මොනාද මොනාද කියල සද්ඩයක් දැම්ම.:angry: කොල්ලො ටික ඔකේ. :yes: පස්සෙ උන්ගේ පීරියඩ් එක ඉවර උනාම උන් ගියා. :cool: ඊට පස්සෙ අර කෙල්ල කියපි ඒ අරක පොඩ්ඩක් දාපන් බලන්න ආයෙත්. :lol::love: