යකෝ Wagon R එකක් ගන්න කියලා හිතාගන උන්නා. නිකමට වගේ parts වල මිල බැලුවා. මයෙ අම්මෝ පාවිච්චර කරන පරණ වාහනේ හොදයි.
Wagon R FZ Front Bumper - 42,000 :angry:
Wagon R 2017 engin mount - 45,000 :angry:
Wagon R 2017 shock absorber set - 80,000 :angry:
Wagon R mh55s alternator - 110,000 :angry:
Wagon R...