පරණ වාහන VS අළුත් වාහන
ඇයි බං මේම
පරණ ඒ කියන්නේ අනූ ගනංවල හරි ඊට කලින් හරි වාහන වල තහඩු පට්ට හයියයි. බොනට් එක උඩ ඉදගත්තත් එබෙන්නෙ නෑ. ඒත් දැන් තියන axio, aqua අනං මනංවල තහඩුවල gauge එක හෙන අඩුයි. premio වල පවා එහෙමයි :eek: බොනට් එක අතින් තද කරොත් එබෙන ගතියක් තියන්නේ :eek: නෝමල් පංච් එකක් අතින්...