උඹලා බලන TV series මොනවද?

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    උඹලා බලන TV series මොනවද?

    උඹලා බලන TV series මොනවද? කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් ගතියක් තියන ඒවා කොටාගන පලයල්ලකෝ. :D
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    The last ship (navy eka ganai ships ganai godak dewal igena ganna puluwan)
    Band of brothers (II WW gana)
    The pacific (II WW gana)
    How I met your mother (sitcom)
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    big bang theory (thama 5 season eka mama balanne)
    brooklyn nine nine
    money heist
    vikings
     

    DRH

    Member
    Apr 1, 2015
    63
    12
    0
    MONEY HEIST (LA CASA DE PAPEL)


    සුපිරියක් හොයනව නම් මේක තමයි ඉතින්:yes::yes::yes:


    15649f56a8b89c20.jpg
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    TV series balanawanan sampurnayenma iwara wechcha ewa hoyan balanna one
    Nattan samahara ewa awurudu ganan yanawa
    Samahara ewa discontinue wenawa
    Welawath aparade anthimata
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යු ටියුබ් එකෙන්ද බලන්නේ :)

    ස්වප්නා පොලිස් කාන්තාවක් උනාට පස්සේ මොකද්ද උනේ අනේ කියන්නකෝ

    එකපාරක් හලෝ හරිද ...... ස්වප්න හොරෙක්ව ඇට දෙකන් ඇදන් ඇවිල්ල පයින් පාරක් ගැහුවා කුඩුවටම විසික් වෙන්න ..:D
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,977
    113
    34
    Kalutara
    මේ දවස්වල නම් 13 reasons why season 3 බලනව, ඊළඟ සීසන් එකෙන් ඉවරයිනේ කතාව, සීසන් එකකට එපිසෝඩ් 13යි, බඩවැල වගේ ඇදෙන්නෙත් නෑ :D
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    මේ දවස්වල නම් 13 reasons why season 3 බලනව, ඊළඟ සීසන් එකෙන් ඉවරයිනේ කතාව, සීසන් එකකට එපිසෝඩ් 13යි, බඩවැල වගේ ඇදෙන්නෙත් නෑ :D

    Mokak ganada ban kathawa