වාහන වැක්ස් help

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,201
    113
    උඹලා පාවිච්චි කරන වාහන වැක්ස් මොනවද?
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,201
    113
    Eagle one nanowax spray. 995/-

    Thanks machan ඕකෙන් පේන්ට් එකට හානියක් නෑ නේ?
    මම එක සැරයක් මොකද්ද උලව්වක් ගත්තා. ඒක දාලා ඇතිල්ලුවම පේන්ට් එක කැපෙනවා. :dull:
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    aluthen paint kerepu tanak polish kerenna sathi dekakin genna kiwwa ethakan use kelata aulak na kiwwa. attetama aulak nadda? antima polish eka kerenna sathi dekakwath ona kiwwa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    Thanks machan ඕකෙන් පේන්ට් එකට හානියක් නෑ නේ?
    මම එක සැරයක් මොකද්ද උලව්වක් ගත්තා. ඒක දාලා ඇතිල්ලුවම පේන්ට් එක කැපෙනවා. :dull:

    වැක්ස් කියල පොලිෂ් එකක් නේ අරං තියෙන්නේ :D

    වැක්ස් වලින් පේන්ට් එකට හානියක් වෙන්නේ නෑ

    hG1S155.png
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    Thanks machan ඕකෙන් පේන්ට් එකට හානියක් නෑ නේ?
    මම එක සැරයක් මොකද්ද උලව්වක් ගත්තා. ඒක දාලා ඇතිල්ලුවම පේන්ට් එක කැපෙනවා. :dull:

    වැක්ස් ගාල අතුල්ලන්න ඕනද බන්
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    වැක්ස් කියල පොලිෂ් එකක් නේ අරං තියෙන්නේ :D

    වැක්ස් වලින් පේන්ට් එකට හානියක් වෙන්නේ නෑ

    hG1S155.png

    WOW kohomada ban mehama thiyan inne apitath kiyapanko karana widiya

    machoo car eka car

    interior cleaner( dash board, plastic , vinyl ) karanna uba use karanne mokadda ?
    and car exterior plastic and rubber walata use karenne monawa da?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    WOW kohomada ban mehama thiyan inne apitath kiyapanko karana widiya

    machoo car eka car

    interior cleaner( dash board, plastic , vinyl ) karanna uba use karanne mokadda ?
    and car exterior plastic and rubber walata use karenne monawa da?

    Interior cleaner (Upholstery) - Simoniz upholstery cleaner
    Dash/Plastics - Flamingo Dashboard polish
    Exterior Plastic/Rubber walath nanowax spray ekama use karanwa. :yes:
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Interior cleaner (Upholstery) - Simoniz upholstery cleaner
    Dash/Plastics - Flamingo Dashboard polish
    Exterior Plastic/Rubber walath nanowax spray ekama use karanwa. :yes:

    machoo Perl white paint ekata nanowax spray eka use karanna puluwan da??
    okkoma un use karanne black , red wage pata walata ne ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    machoo Perl white paint ekata nanowax spray eka use karanna puluwan da??
    okkoma un use karanne black , red wage pata walata ne ?

    Color eka awulak na wax eka clear ne :yes:
    Black, red saahena shine ekak enawa but pearl white ekatath awulak na. kohomath wax kalama paint ekatath hndai ne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    Nano wax eka sathiyen look eka yanawa bn.

    Sathiyen nemei, wax karapu dawasata passe dawase wassoth mud, dusty area ekakin giyoth dust hinda shiny look eka yanawa :lol:

    But wax karanne shine ekatama nemeine. Water spots hitinne nathiwenna, road contaminants walin clearcoat eka beraganna (grease, fuel etc), UV rays walin plastics fade wena eka nawaththanna, wash karanna lesiwenna wage godak advantages thiyenawane wax karana eken.

    Paste wax eka nanowax spray ekata wada kal thiyenawa nam thama. But hena karadare mata kalin car ekata paste wax use karala epa wuna :no: dawasen bagayak iwarai wax karannama. Spray eka 30min max

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,201
    113
    වැක්ස් කියල පොලිෂ් එකක් නේ අරං තියෙන්නේ :D

    වැක්ස් වලින් පේන්ට් එකට හානියක් වෙන්නේ නෑ

    hG1S155.png

    :love::love: පට්ට මචං. දැක්කත් ආසයි.
    උඹ ලයිට්, windscreen එක එහෙමත් වැක්ස් කරනවද?