PORN Tesla Car

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    tesla-autopilot-796x419-1e24.png


    කාමුක රංගන ශිල්පිනියක් වන Taylor Jackson විසින් නවීන Tesla Model X රථයක් තුල Autopilot සහිතව ගමන් කරන අතරතුර තම පෙම්වතා සමග ලිංගිකව එක්වන දර්ශනයක් දින කිහිපයකට පෙර ඇයගෙ Pornhub ගිනුමට එකතු කර තිබුනා. :lol: මෙම වීඩියෝව එක්කර පැය කිහිපයකට පසු Tesla යන වචනය අදාල වෙබ්අඩවියෙහි trending keyword එකක් බවට පත් කරන්නට ඇයට හැකියාවක් ලැබුනා. (Lovely names at lovely places.) මෙය Tesla සමාගමෙහි නිර්මාතෘ Elon Musk විසින් තම සමාගමෙහි නාමය ප්‍රචලිත කිරීම සදහා සිදුකරන්නට ඇති බව සමහරුන් පවසනවා.:lol::lol: කෙසේවෙතත් අද වන විට මෙම වීඩියෝව 5.5Mට අධික පිරිසක් නරඹා ඇති අතර Tesla සමාගම පවසන්නෙ Autopilot වැනි තාක්ශනයක් තමන් හදුන්වාදුන්නේ රියදුරන්ට පහසුවක් වීම සදහා වුවත්, රියදුරුගේ සම්පූර්න අවධානයෙන් තොරව වාහනය පැදවීම ඉතා අනතුරුදායක ක්‍රියාවක් බවයි..:lol::lol:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    සිරි ලංකාවටත් අගෙයි, වගෙයි....
    (කිරියෙත් තිබුන හයිවේ ඒකේ/වාහන ඇතුළෙ ඒහෙම ඇමිණෙන සීන්)
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    සිරි ලංකාවටත් අගෙයි, වගෙයි....
    (කිරියෙත් තිබුන හයිවේ ඒකේ/වාහන ඇතුළෙ ඒහෙම ඇමිණෙන සීන්)

    ජෝන් මාම බලාගෙන ඉන්නෙ ඒක එනකං
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    tesla-autopilot-796x419-1e24.png


    Tesla සමාගම පවසන්නෙ Autopilot වැනි තාක්ශනයක් තමන් හදුන්වාදුන්නේ රියදුරන්ට පහසුවක් වීම සදහා වුවත්, රියදුරුගේ සම්පූර්න අවධානයෙන් තොරව වාහනය පැදවීම ඉතා අනතුරුදායක ක්‍රියාවක් බවයි..:lol::lol:


    :lol::lol::lol::lol::lol:

    Even their Porn actress worth enough to buy a Tesla x...:baffled::baffled:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113
    maru car eka ne meka
    :yes::yes:
    හ්ම් වැල නම් මොනවද අපි දැකලා නැතුවෑ. බලපංකෝ ඒ කාර් එකේ ටච් ස්ක්‍රීන් එකෙන් තෙරවල් අරින්න වහන්න පවා පුලුවන්. :shocked:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,948
    72,050
    113
    මාලඹේ
    :yes::yes:
    හ්ම් වැල නම් මොනවද අපි දැකලා නැතුවෑ. බලපංකෝ ඒ කාර් එකේ ටච් ස්ක්‍රීන් එකෙන් තෙරවල් අරින්න වහන්න පවා පුලුවන්. :shocked:

    අපිට කොයින්ද රෝස් පාන්:sorry::sorry::sorry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :yes::yes:
    හ්ම් වැල නම් මොනවද අපි දැකලා නැතුවෑ. බලපංකෝ ඒ කාර් එකේ ටච් ස්ක්‍රීන් එකෙන් තෙරවල් අරින්න වහන්න පවා පුලුවන්. :shocked:

    තෙරවල් කිවිවෙ:baffled::baffled::baffled: