තියෙන එකම ක්‍රමෙ!
සුපිරි හොට් වනිතාවක් කෙලින්ම ජනාදිපති අපෙක්සක කමට බස්සන්න වෙනවා!
මෙකෙ ඉන්න ඔකොටම වඩා ඉගෙන ගනිපු , ලුක් එක තියෙන , නීට් එක අදින පලදින , වයස 50ට අඩු නොනා මහත්මියක්! සින්ගල් නම් මරු!
නාමල් වගෙ ජැන්ඩියට ඉන්න බුවෙක් එක්ක තරග කරන්න නාකි හම්පඩ සජියට බැ! උට වාසුදෙවට වඩා වයස පෙනවා...