Mervin silva - Like or Dislike watch video

Jul 26, 2011
8,378
730
0
no sinhala land
පොඩ්ඩක් මේ වීඩියෝ එකේ කියන්නෙ මොකක්ද කියල අහන්න.

1. මගේ පුතා රේස් පදිනවනම් මම එයාට ලැම්බොගිනියක් අරන් දෙනව. මාත් ආසයි ලැම්බොගිනියක් ගන්න.

2. මම ඉල්ලා සිටිනව සිංහල කාන්තාවන්ගෙන් වැඩි වැඩියෙන් ලමයි හදන්න උන්ව ක්‍රීඩාවට යොමු කරන්න.

ආ පටන් ගමු ඩිස්ලයික් සහ - රෙප් :lol::lol::lol::lol::lol::lol:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මුට ලමයෙක්වත් නිදහසෙ හදා ගන්න දෙන්නෙ නැහැ මෙ ටිවි වල උන්:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කලු පූසා;13908152 said:
    ඌ වැඩේ කරන ගමන්ලු හිටියෙ :rofl::rofl::rofl:

    ජාතිය ගැනනම් පොරට කැක්කුමක් තියෙනවා:rofl::cool:
    එත් මුංව චරිත කරලා තියෙන්නෙ මෙ ටිවි වල /පත්තර වල /නෙට් වල උන්
    පඩෙකට ගනන් නොගෙන ඉන්නවානම් මුන්ව ම්ං ඔය බුරුවො වගෙ හැසිරෙන්නෙ නැහැ
    මෙතන වැර්දි මර්වින් නෙමෙ උන්ට තැනක් වෙන් කරන පත්තර කාරයො ටිවි වල උන්:rofl:
     
    thanujaka

    Well-known member
  • ජාතිය ගැනනම් පොරට කැක්කුමක් තියෙනවා:rofl::cool:
    එත් මුංව චරිත කරලා තියෙන්නෙ මෙ ටිවි වල /පත්තර වල /නෙට් වල උන්
    පඩෙකට ගනන් නොගෙන ඉන්නවානම් මුන්ව ම්ං ඔය බුරුවො වගෙ හැසිරෙන්නෙ නැහැ
    මෙතන වැර්දි මර්වින් නෙමෙ උන්ට තැනක් වෙන් කරන පත්තර කාරයො ටිවි වල උන්:rofl:

    sirawata...okun thamai oya kabbo form karanne................!!!! :frown:
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    ජාතිය ගැනනම් පොරට කැක්කුමක් තියෙනවා:rofl::cool:
    එත් මුංව චරිත කරලා තියෙන්නෙ මෙ ටිවි වල /පත්තර වල /නෙට් වල උන්
    පඩෙකට ගනන් නොගෙන ඉන්නවානම් මුන්ව ම්ං ඔය බුරුවො වගෙ හැසිරෙන්නෙ නැහැ
    මෙතන වැර්දි මර්වින් නෙමෙ උන්ට තැනක් වෙන් කරන පත්තර කාරයො ටිවි වල උන්
    :rofl:
    sahathikaq aththa....oya tika godak thenavalata gelapenava...hodatama kalpanakroth..:yes:
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    ඔව් ඉතිං මේ වගේ බල්ලො අපිට හූරන් කෑවම අපි කොහොමද ලැම්බොගිනි ගන්නේ...