Help : Paypal Verification - Web card or VCC

Jul 26, 2011
8,378
730
0
no sinhala land
මෙච්චර කල් එක එක වැඩවලට පාවිච්චි කරේ යාලුවෙක්ගෙ පේ පැල් එකක්. දැන් මගෙ එකවුන්ට් එකට බහින්න කාලෙ හරි, මේක මැලේශියන් විදිහට හදල ලන්කාවෙ ඇඩ්‍රස් එක දාල තියෙන්නෙ

මන් ගාව සම්පත් වෙබ් කාර්ඩ් එකක් තියෙනව. ඒකෙන් වෙරිෆයි කරන්න අර HNB වගෙ කෝල් කරල මොනව හරි ඇක්ටිව් කරන්න ඕනෙද.
වෙබ් කාර්ඩ් එකෙන් කීයක් කැපෙනවද.
ඒක ආයෙ ලැබෙනවද.
වෙබ් කාර්ඩ් එකෙන් කරොත් පේපැල් කෝඩ් එක ගන්න බැංකුවට කෝල් කරන්න ඕනෙ දවස් කීයකට හෝ පැය කීයකට පස්සෙද.
මොකක්ද නම්බර් එක.

VCC එකකින් කරන්නත් පුලුවන්.
ඒක පාඩුයි නේද වියදම වැඩි නිසා.
අනික VCC එකකින් කරොත් පේ පැල් කෝඩ් එක ගන්නෙ කොහොමද.

කමෙන්ට් බම්ප් ඔක්කොටම රෙප් දෙනව
:):)
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Sampath Web Card eka connect karala bank ekata yana code eka ganna e velema call karanna Card Center ekata. eeta passe e code eka paypal ekata dunnahama account eka verify venava.