1. sudeshp4

    හාර්ට් ඇටැක්

    මොකක්ද මේ හාර්ට් ඇටෑක්.....?:love::love::love::love: හෘදයාබාධයක් ලෙස අපි හඳුන්වන්නේ හෘදයේ තිබෙන කිරීටක ධමනියක කොලෙස්ටරෝල් තැන්පතුවක් මත ඇතිවන රුධිර කැටියක් නිසා රුධිර නාලය සම්පූර්යෙන්ම අවහිරකරවන තත්ත්වයයි. එසේ රුධිර නාලයක් සම්පූර්ණයෙන්ම අවහිර වූණාම වෙන්නේ හෘදයවස්තුවේ එම රුධිර නාලය මගින් රුධිරය...
  2. sudeshp4

    විදුලි බිල අඩූකර ගන්න ශීතකරණය පාවිච්චි ක&#3515

    විදුලි බිල අඩූකර ගන්න ශීතකරණය පාවිච්චි ක&#3515 විදුලි බිල අඩූකර ගන්න ශීතකරණය පාවිච්චි කරන්නේ කොහොමද? :yes: අපගේ නිවෙස්වල සාමාන්‍යයෙන් ප්‍රයෝජනයට ගන්නා ශීතකරණය. වොටි 100 ක් හෝ ඊට වැඩි විදුලි ඒකකයක් තිබෙන එකකි. ශීතකරණයක් මිලදී ගැනීමේදී ඔබ අවධානය යොමූ කළ යූතු ප්‍රධාන කරුණූ කිහිපයක්හා භාවිත...
  3. sudeshp4

    ගෑස් සිලින්ඩරය වැඩි කලක් පාවිච්චි කරන්නේ

    ගෑස් සිලින්ඩරය වැඩි කලක් පාවිච්චි කරන්නේ ගෑස් සිලින්ඩරය වැඩි කලක් පාවිච්චි කරන්නේ කොහොමද? කාර්යකෂමතාව උදෙසා ඔබ භාවිත කරන ගෑස් උඳුනක කාර්යකෂමතාවය සියයට 40 සියයට 60 ත් අතර පවතී. එයදර ලිප් වර්ග සමග සැසඳීමේ දී ඉතා ඉහළ කාර්යකෂතාවයකි. එම කාර්යකෂමතාව ඒඅයූරින්ම තබා ගැනීමට උඳුනකින් නිකුත්වන...
  4. sudeshp4

    ගැහැනූන් තම කායික සබඳතාවන් හිදී අනූගමනය &#3482

    ගැහැනූන් තම කායික සබඳතාවන් හිදී අනූගමනය &#3482 ගැහැණුන් තම කායික සබඳතාවන්හීදී අනුගමනය කරන ක්‍රම ගැහැනූන් තම කායික සබඳතාවන්හිදී අනූගමනය කරන්නේ පිරිමින්ට වඩා වෙනස්ක්‍රමවේදයන්ය ඒ අතර පිරිමින් ආලෝකමත් කාමරයක් තුළ කායික සබඳතා පැවැත්විමටවිශේෂිත කැමැත්තක් දැක්වූවද එය ගැහැනියකට වඩාත්ම අප්‍රිය ජනක...
  5. sudeshp4

    ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන රෝගී තත්ත්ව&

    ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන රෝගී තත්ත්ව& ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන රෝගී තත්ත්වයන් මෙම රෝගය විවාහක, අවිවාහක මෙන්ම වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට හැදෙන්න පූළුවන්. අප ශරරයේ ඕනෑම පද්ධතියක පැවතිය යූතු බැක්ටීරියා වර්ග තිබෙනවා. ලිංගේන්ද්‍රියන් ආශ්‍රිත ප්‍රදේශවලත් සාමාන්‍ය සෞඛ්‍ය සඳහා...
  6. sudeshp4

    කායික වින්ඳනාත්මක අත්දෑකීමකින් ලබන සාර්&

    කායික වින්ඳනාත්මක අත්දෑකීමකින් ලබන සාර්& කායික වින්ඳනාත්මක අත්දෑකීමකින් ලබන සාර්ථකත්වය :love::love::love: අඹූ සැමි සබඳතාවක් සවිමත් වීමට හා වඩාත් පී්‍රතිමත් ස්වරූපයකට පත්වීමට එම දෙපළගේ මානසික හා කායික ඒකාග්‍රතාව දැඩිව බලපානූ ඇත. එහෙයින් එය සමබරව පවත්වා ගෙන යෑම බොහෝ වැදගත් වේ. විශේෂයෙන්ම...
  7. sudeshp4

    නිරෝගිමත්, ලස්සන ජීවිතයකට මග පෙන්වන කායි&#3482

    නිරෝගිමත්, ලස්සන ජීවිතයකට මග පෙන්වන කායි&#3482 නිරෝගිමත්, ලස්සන ජීවිතයකට මග පෙන්වන කායික සබඳතාවක බලය +18 :love::love::love: ලොව වඩාත්ම කතාබහට ලක්වන හා කුතුහලය දනවන විෂය වන්නේ කායික සබඳතාවන්ය. අවිවාහක තරුණ තරුණියන් අතර අත්දැකීම් නොමැතිකමින් මෙය විෂයක් වනූ ඇතැයි ඔවූන් සිතුවද...
  8. sudeshp4

    පිරිමින්ට පමණයි.....18+ දැනුවත් වන්න......

    පිරිමින්ට පමණයි.....18+ දැනුවත් වන්න...... පුරුෂ ලිංගේන්ද්‍රිය කැඩෙන බිඳෙන සුළුයි පරෙස්සමින් රැකබලාගන්න...
  9. sudeshp4

    පිරිමින්ට පමණයි.....

    පිරිමින්ට පමණයි..... පිරිමින් අසහනයට පත්කරන වෘෂණ කෝෂ ආශ්‍රිත ගැටලූ පිරිමින් ගේ ප්‍රජනක පද්ධතියට අයත් ඉන්ද්‍රියයන් අතර වෘෂණ හා වෘෂණ කෝෂ වැදගත් ස්ථානයක් හිමි කරගනියි. වෛද්‍ය විද්‍යාත්මක ව වැදගත් වන අනතුරු හා රෝග රැසකට ද වෘෂණ කෝෂ ඉලක්ක වෙයි. වෘෂණ කෝෂ තුළ තරලය එකතු වීම හෙවත්...
  10. sudeshp4

    45 පැන්නට පස්සේ ලිංගික ජිවිතය අවසානද?

    45 පැන්නට පස්සේ ලිංගික ජිවිතය අවසානද? කාන්තාවකගේ ප්‍රජනන දිවියේ කෙලවර සංකේතවත්වන්නේ ආර්තව චක්‍රය සිදුවීම අවසන් වීමෙකි. මෙය ආර්තවහරණය නමින් හැඳින්වේ. ඔසප්වීම නැවතීම සාමාන්‍යයෙන් වයස අවූරුදු 47 ත් අවූරුදු 50 ත් අතරේදී සිදුවේ. මෙය අවූරුදු 55 දක්වාත් කල්යා හැකි අතර අවූරුදු 40 හෝ පෙර සිදුවිය...
  11. sudeshp4

    පිරිමි පූරුෂ මඳ සරු භාවය ගැන දැනුවත්ද ?

    පිරිමි පූරුෂ මඳ සරු භාවය ගැන දැනුවත්ද ? පිරිමි පූරුෂ මඳ සරු භාවය ගැන දැනුවත්ද ? දරු පිළිසිඳ...
  12. sudeshp4

    යට ඇඳුම් ගැන දැනුවත් වෙමු......පිරිමින්ට පමණය&

    යට ඇඳුම් ගැන දැනුවත් වෙමු......පිරිමින්ට පමණය& යට ඇඳුම් ගැන දැනුවත් වෙමු...... අපි නිතරම පාවිච්චි කරන,අපේ ලගින්ම තිබෙන යට ඇඳුම් ගැන අපේ අවධානය යොමුවෙනවා අඩු වුනත් ඒ නිසාම අපිට නොයෙකුත් ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්.උදාහරණ වශයෙන් පිරිමි මඳ සරු භාවය (male subfertility)​,වෘෂණ කෝෂවල නොයෙක් ප්‍රශ්න...
  13. sudeshp4

    දැනගෙන පාවිච්චි කලයුතු කොන්ඩම්

    දැනගෙන පාවිච්චි කලයුතු කොන්ඩම් අපි හැමෝම දන්නා විදියට,කොන්ඩම් පාවිච්චි කිරීම හොඳ පවුල් සැලසුම් ක්‍රමයක් වගේම ලිංගිකව බෝවෙන රෝග වලින් බේරීමට හොඳ ක්‍රමයක්.කොන්ඩම් පහසුවෙන් මිලදී ගන්න පුලුවන් වගේම පාවිච්චි කරන්නත් පහසුයි.ඒ වුනාට කොන්ඩම් වලින් නිසි ආරක්‍ෂාව ලබා ගන්න නම් එය නිසි පරිදි පාවිච්චි කළ...
  14. sudeshp4

    සංසර්ග භීතිකාව හෙවත් වැජිනිස්මස් රෝගය

    සංසර්ග භීතිකාව හෙවත් වැජිනිස්මස් රෝගය සංසර්ග භීතිකාව හෙවත් වැජිනිස්මස් රෝගය ලිංගික එක්වීමට ඇති බිය වැජිනිස්මස් (Vaginismus) රෝගයට ප්‍රධාන ලෙස බලපානවා කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන ලිංගික ගැටලුව වන්නේ වේදනාකාරී සංසර්ගයයි. මෙය උගත් නූගත් දෙපිරිසම මහත් සේ පීඩාවට පත්කරවන තත්ත්වයක් බවට...
  15. sudeshp4

    ලිංගික රෝග සැඟවීමේ භයානකකම

    ලිංගික රෝග සැඟවීමේ භයානකකම ලිංගික රෝග සැඟවීමේ භයානකකම:yes: මිනිස් ජීවිත විටින් විට විවිධ රෝගවලට ගොදුරු වෙනවා. මින් ඇතැම් රෝග ගැන අපි නිතරම කතා කරන නමුත් ඇතැම් රෝග පිළිබඳ පවතින දුර්මත නිසාම ඒවා ගැන සමාජයට ඇත්තේ අඩු දැනුමක්. සමාජ රෝග කියන්නෙත් එලෙස සමාජයේ වැඩි කතාබහට ලක්නොවන එහෙත් සැලකිය යුතු...
  16. sudeshp4

    අතීතයේ හුරු පුරුදු ආහාර රටාවෙන් බැහැර වී&#3512

    අතීතයේ හුරු පුරුදු ආහාර රටාවෙන් බැහැර වී&#3512 අතීතයේ හුරු පුරුදු ආහාර රටාවෙන් බැහැර වීම අනුවණකමක් (උපුටා ගැනීම 2009 අගෝස්තු මස 23 වැනි ඉරිදා සිළුමිණ ) ................................................................................................:D බෝනොවන රෝග පැතිරීම අතින් ශ්‍රී ලංකාව...
  17. sudeshp4

    දිනපතා ඔබ අඳින යට ඇඳුම් වෙනස් නොකිරීමෙන් &#347

    දිනපතා ඔබ අඳින යට ඇඳුම් වෙනස් නොකිරීමෙන් &#347 දිනපතා ඔබ අඳින යට ඇඳුම් වෙනස් නොකිරීමෙන් ඔබට සිදු වන්නේ කුමක්ද ? (දැනුවත්විම කාන්තා පිරිමි සියල්ලන්ටම වැදගත් වේවි....) නීරෝගීකම උතුම්ම ලාභයයි යන්න බුදුන් වහන්සේද දේශනා කර ඇති අතර අපගේ නීරෝගී බව රැදී ඇත්තේ අප අතේමය. නීරෝගී බවේ රහස...
  18. sudeshp4

    සරල බව අප ජීවිතයෙන් පලා යන්නේ අනවශ්‍ය පුර&#354

    සරල බව අප ජීවිතයෙන් පලා යන්නේ අනවශ්‍ය පුර&#354 සරල බව අප ජීවිතයෙන් පලා යන්නේ අනවශ්‍ය පුරුදු නිසයි (2013 මැයි මස 12 වැනි ඉරිදා සිළුමිණ පුවත්පතෙන් උපුටා ගන්නා ලදි) ....................................................................................... මහනුවර මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ...
  19. sudeshp4

    රැවුල කැපිමේදි........මේ ගැනත් සිතන්න.......

    රැවුල කැපිමේදි........මේ ගැනත් සිතන්න....... රැවුල කැපීම අප සැමදා සිදු කළත් සමහර දෙනා එය නිවැරදිව කරන පිළිවල නොදනී.එනිසා මුහුණේ සමේ නොයෙකුත් ප්‍රශ්න ඇතිවන අතර දීර්ඝ කාලීන බලපෑම් පවා ඇති විය හැක​.එනිසා පහත කරුණු ඔබ පිලිපදිනවා දැයි බලන්න​. රැවුල බෑමට වඩාත් සුදුසු වන්නේ සම තෙත්වත්,මෘදුවත්...
  20. sudeshp4

    හර්නියා Hernia...

    හර්නියා Hernia... අද අපි කතා කරන්න යන්නේ පුරුෂයින්ට සුලබවම ඇතිවන රෝග තත්වයක් වන හර්නියා ගැන​. හර්නියා කියන තත්වය සුලබ තත්වයක් උනත් හුඟක් දෙනෙකුට ඒ ගැන හරි වැටහීමක් නෑ. විද්‍යාත්මකව සරලවම කියනවා නම් හර්නියාවක් කියන්නේ ශරීරයේ ඇති යම් කොටසක් එය අඩංගු...

    No contents