ව්‍යාපාරයක් ලියාපදිංචි කිරිමේදි වයස් සී&
එලකිරියේ සහෝදරවරුණේ,
ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ,පලාතේ
1.පොලිසිය
2.ප්‍රාදේශීය සභාව
3.මධ්‍යම පරිසර අධිකාරිය
4.ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය
යන ආයතන 04න් ව්‍යාපාරයේ යෝග්‍යතාව පිළිබඳ නිර්දේශයන් ලබා ගන්න ඕන වුනත්...මෙයින්...